[HELP]CapitalTrust / Asha Philips ඉන්න අය එන්න
මචන් කව්රුහරි ඉන්නවද මේ දෙකේ invest කරලා online Trading කරන අය? උඹලා DirectFN 10 version එක නේද පාවිච්චි කරන්නේ? එකේ Portfolio වල account summery එකේ Unrealized G/L එක Cost Basis-Valuation = Unrealized G/L විදියට හරියටම එනවද?
මේක නිකන් පිස්සුවක් වගේ පෙන අය bump එකක් වත් දාලා යන්න. පුළුවන් විදියට සලකන්නම්.

ඉගෙනගන්නත් එක්ක පොඩ්ඩ පොඩ්ඩ දාපන්. CapitalTrust හොඳයි පොඩි investorsලට මම හිතන්නේ
thanks for the info