[HELP]CapitalTrust / Asha Philips ඉන්න අය එන්න

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    [HELP]CapitalTrust / Asha Philips ඉන්න අය එන්න

    මචන් කව්රුහරි ඉන්නවද මේ දෙකේ invest කරලා online Trading කරන අය? උඹලා DirectFN 10 version එක නේද පාවිච්චි කරන්නේ? එකේ Portfolio වල account summery එකේ Unrealized G/L එක Cost Basis-Valuation = Unrealized G/L විදියට හරියටම එනවද? :(:(

    මේක නිකන් පිස්සුවක් වගේ පෙන අය bump එකක් වත් දාලා යන්න. පුළුවන් විදියට සලකන්නම්. :yes:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    bump

    CapitalTrust / Asha Philips hodaida ban podi investorslata??:rolleyes:

    me dawaswalanam market loss lu neda..??
    aluthen patan ganna epada..??
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    bump

    CapitalTrust / Asha Philips hodaida ban podi investorslata??:rolleyes:

    me dawaswalanam market loss lu neda..??
    aluthen patan ganna epada..??

    මේ දවස් වල තමයි පටන් ගන්න හොඳ මචන්. බැහැලා තියෙන්නේ අම්බානෙට. කොටස් ගන්න හොඳයි මේ කාලේ. නමුත් හරි අධ්‍යනයක් නැතුව ගන්න එපා. තවත් loss වෙන්න පුළුවන් :eek: ඉගෙනගන්නත් එක්ක පොඩ්ඩ පොඩ්ඩ දාපන්. CapitalTrust හොඳයි පොඩි investorsලට මම හිතන්නේ
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මේ දවස් වල තමයි පටන් ගන්න හොඳ මචන්. බැහැලා තියෙන්නේ අම්බානෙට. කොටස් ගන්න හොඳයි මේ කාලේ. නමුත් හරි අධ්‍යනයක් නැතුව ගන්න එපා. තවත් loss වෙන්න පුළුවන් :eek: ඉගෙනගන්නත් එක්ක පොඩ්ඩ පොඩ්ඩ දාපන්. CapitalTrust හොඳයි පොඩි investorsලට මම හිතන්නේ

    ok mchn good..:cool:thanks for the info:):)