help- cycle flat tire problem

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    2Q==


    exercise ekat bike ekak gatta paddinda. deprakma magadi hulam giya ban..epaaa una.kiypalko puncure wenne natiwa padinda system ekak

    seaalnt dala tube ekata hulan gahuwaot hari yaida?
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    එහෙම කරත් හුලන් යනවා බන් මොනාද ටයර් මවුන්ටන් එකක් ද?
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    bontrager-se4-team-issue-3.jpg

    මම මෙ ටයර් දලා තියන්නෙ තාම එක පාරක්වත් පැච් එකක් ගිහින් නැ හුලන් නම් අඩු වෙනවා.පොඩි පොම්පයක් සෙට් කරලා තියන්නෙ බයිසිකලෙට.
     
    Last edited:
    • Like
    Reactions: manදman

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    bontrager-se4-team-issue-3.jpg

    මම මෙ ටයර් දලා තියන්නෙ තාම එක පාරක්වත් පැච් එකක් ගිහින් නැ හුලන් නම් අඩු වෙනවා.පොඩි පොම්පයක් සෙට් කරලා තියන්නෙ බයිසිකලෙට.
    mage bike ekata oya tire size hari yanne nadda ban?

    matha gatta ban ebay eken mini pump ekak a hu!@#$ wada karannet ne

    youtube eke dakka tube eka atulata sealant dala hulan ghanwa ekai ahuwe ban sealant bottle ekakwat gannda ona test karala blannda

    nattanm solid tire dekak da gannda ona