මචන්ලා මට හදිස්සියකට (Forex Deposit එකකට) Emoney ටිකක් Exchange කරගන්න ඕනෙ. මං Paypal දෙන්නම්. මට මෙන්න මේ Payment Processors වලින් තමයි ඕනෙ. දන්නවනේ ඉතින් Forex කියන්නේ timing මත depend වෙන එකක්නේ. ඒ නිසා ටිකක් හදිස්සියි.
දැනට $28 මාරු කරගන්න ඕනෙ.
-
WebMoney
-
LiqPay account
-
Liberty Reserve
-
Perfect Money
-
cashU
දැනට $28 මාරු කරගන්න ඕනෙ.
