යලුලා මම තව සති දෙකකින් ඇමෙරිකා යනව.. දැන් එහෙ සීත කාලෙනෙ ඉතින් මට හොඳ වින්ටර් ඇඳුම් ටිකක් ගන්න හොඳ තැනක් හොයා ගන්න ඕනෙ.
ඔයාල දන්නා හොඳ තැන් තියනවනම් කියන්නකෝ. තව මම යන්නේ North Dakota වල North Dakota State University එකට. ඒ පැත්තෙ අපේ යාලුවෝ කව්රුහරි ඉන්නවනම් කියන්න

thanks reply ekata.