Help ekak

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,553
    383
    83
    Kurunegala
    යලුවනේ අපේ ඔපිස් එකේ නෙට්වර්ක් යන්න බෑ :no::no::no: …බ්ලොක් කරල. එතින් හොරෙන් යන්න ලෙසි ක්‍රමයක් තියනවද? මචන් කටවත් හොයන්න බෑරි වෙන්නත් ඔනෙ.;););) ලෙසි වෙන්නත් ඔනෙ.... සොෆ්ට්වෙයා එකක් තියනාවද??? :angry::angry::angry:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    මචන් ඉන්ටරර්නෙට් යන්න නේද අවුල, ...? ෆයර් වොල් & ප්‍රොක්සියකින් තමා ගේම දිලා ඈත්තේ.. මොනම වෙබ් සයිට් එකක්ට්වත් යන් නෑද්ද (කොම්පනි එකේ සයිට් එකටවත්)....?:confused: TOR BROWSER පාවිච්චි කරන්න බලන්න:cool:

    TOR BROWSER

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,553
    383
    83
    Kurunegala
    මචන් ඉන්ටරර්නෙට් යන්න නේද අවුල, ...? ෆයර් වොල් & ප්‍රොක්සියකින් තමා ගේම දිලා ඈත්තේ.. මොනම වෙබ් සයිට් එකක්ට්වත් යන් නෑද්ද (කොම්පනි එකේ සයිට් එකටවත්)....?:confused: TOR BROWSER පාවිච්චි කරන්නබලන්න:cool:

    TOR BROWSER

    mama danne na ban iye IT karaya awith mc eke "IPCONFIG" balala monawada liyagena giya. ita passe thama tika welawakin wada naththe.... ba mona site ekakatawath yanna ba.... mokadda mekata thiyana lesima wisaduma machan.........:angry::angry::angry:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    හුටා ipconfig ගෑහුවා කියන්නේ උබේ IP එක බලාගේන් ගිහින් Block කරලා බන්,:dull:

    උබට Admin ලොගින් වෙන්න පුලුවන්නම් IP එක වෙනස් කරපන්:yes:,

    නෙට්වර්ක් cabale එක ගලවාලා Restrat කරල බලපන් DHCP වලින් වෙන ip එකක් ගන්න ඉඩ තියනවා සුවර් නෑ:cool:
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,553
    383
    83
    Kurunegala
    හුටා ipconfig ගෑහුවා කියන්නේ උබේ IP එක බලාගේන් ගිහින් Block කරලා බන්,:dull:

    උබට Admin ලොගින් වෙන්න පුලුවන්නම් IP එක වෙනස් කරපන්:yes:,

    නෙට්වර්ක් cabale එක ගලවාලා Restrat කරල බලපන් DHCP වලින් වෙන ip එකක් ගන්න ඉඩ තියනවා සුවර් නෑ:cool:

    mama galawala restart karala baluwa machan... na hari giye naaaaaa:angry::angry::angry:

    ad min log wenna ba ban......
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    mama galawala restart karala baluwa machan... na hari giye naaaaaa:angry::angry::angry:

    ad min log wenna ba ban......

    උබ ඩවුන්ලෝඩ් දැම්මද බන් උබව ඔහොම බොලොක් කරේ,;)

    බයොස් රිසෙට් එකක් දියන් පුලුව්න්ම්, ලයිව් සීඩි එකකින් පොඩි ගේමක් ගහ්න තිබ්බා හැබැයි,:cool:

    හැබැයි මේවා කරන් ගිහින් උබව එලවයිද දන් නැ බන් :dull:, නැත්නඔ IT බුවාට පොඩි ශේප්මන්ට් එකක් දාගන් බැරිද
    :D
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,553
    383
    83
    Kurunegala

    උබ ඩවුන්ලෝඩ් දැම්මද බන් උබව ඔහොම බොලොක් කරේ,;)

    බයොස් රිසෙට් එකක් දියන් පුලුව්න්ම්, ලයිව් සීඩි එකකින් පොඩි ගේමක් ගහ්න තිබ්බා හැබැයි,:cool:

    හැබැයි මේවා කරන් ගිහින් උබව එලවයිද දන් නැ බන් :dull:, නැත්නඔ IT බුවාට පොඩි ශේප්මන්ට් එකක් දාගන් බැරිද
    :D

    IT karanna inne kollek newe ban, naththam bothalayak gahana gaman hari shape ment ekak daganna thibuna..... eth mu tikakk madi wayasaka porak. ahema shap karaganna ba..... hm eka thama mekata wisadumak aththema nadda..... tikak lesi widihalk
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    IT karanna inne kollek newe ban, naththam bothalayak gahana gaman hari shape ment ekak daganna thibuna..... eth mu tikakk madi wayasaka porak. ahema shap karaganna ba..... hm eka thama mekata wisadumak aththema nadda..... tikak lesi widihalk

    win 7 da ban thiyenna OS 1 ?