SATA SSD එකෙයි M.2 SSD එකෙයි වෙනස මොකක්ද? ලැප් වලට එන්නෙ M.2 SSD එකද?
හෙට ලැපක් ගන්න යනව SSD එකකුත් දාලම ගන්න බැලුවෙ. එකට support කරන්නෙ M.2 SSD කිව්ව.
මට මේ ගැන වැඩි දැනුමක් නෑ, හෙල්ප් එකක් දියල්ල.