SSD Hard Drive ගත්තේ කවුද?

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    Hikvision හොදයිද SSD එකක් ගන්න?
    hikvision e100 512GB
    Menna meka
    Amazon link

    Kingston 480gb එකකුත් තියනවා ඒ ගානටම. 32GB වෙනසක් හැබැයි.

    Kingston

    නැත්තම් වෙන ඒවා මොනවද හොද? මම SSD එකක් ගහලා ලැප් එක අප් කරලා ගන්න බැලුවෙ..
    SSD ගන්නකොට මොනාද බලන්න ඕන?
     
    • Like
    Reactions: NRTG

    thisarasu2

    Active member
  • Nov 4, 2008
    661
    154
    43
    තැනක් නෑ
    Hikvision හොදයිද SSD එකක් ගන්න?
    hikvision e100 512GB
    Menna meka
    Amazon link

    Kingston 480gb එකකුත් තියනවා ඒ ගානටම. 32GB වෙනසක් හැබැයි.

    Kingston

    නැත්තම් වෙන ඒවා මොනවද හොද? මම SSD එකක් ගහලා ලැප් එක අප් කරලා ගන්න බැලුවෙ..
    SSD ගන්නකොට මොනාද බලන්න ඕන?
    Hik Ganna Epa Puluwan Tharam Samsung Ganna Balanna Ganan Habai Kalpawathinawa. Experience Eken Kiyanne. Hik Aran Anatha Wei Kolloooo.
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,605
    30,763
    113
    අපායෙ දොරකඩ
    Hikvision හොදයිද SSD එකක් ගන්න?
    hikvision e100 512GB
    Menna meka
    Amazon link

    Kingston 480gb එකකුත් තියනවා ඒ ගානටම. 32GB වෙනසක් හැබැයි.

    Kingston

    නැත්තම් වෙන ඒවා මොනවද හොද? මම SSD එකක් ගහලා ලැප් එක අප් කරලා ගන්න බැලුවෙ..
    SSD ගන්නකොට මොනාද බලන්න ඕන?

    Link wada na. ganna inne NVMe SSD da? Mama use karana Kingston A2000 eke nan 5 years warranty (lankawe claim karanna ba mata) & 600TBW (1TB) thiyenawa. Habai dan ita wada aluth ewa athi. mama genna gaththe Mid-2022. mage primary eka SK Hynix 512GB ekak.

    TBW (Terabytes Written / total bytes written) eka wadi wena tharamata hondai.
     
    Last edited:

    lakshithathudawe

    Active member
  • Nov 6, 2021
    121
    151
    43
    Kingston ගන්නවානම් අඩුම 3 years warranty තීන එකක් ගන්න. WD and Kingston fake වගයක් ලංකාවෙ හැමතැනම ගොඩක් අඩුවට විකුනනවා 2 years warranty කියලා, කට්ටිය ඉල්ලගෙන ඇදගන්නේ. Trancend එහෙමත් හොදයි.
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    Link wada na. ganna inne NVMe SSD da? Mama use karana Kingston A2000 eke nan 5 years warranty (lankawe claim karanna ba mata) & 600TBW (1TB) thiyenawa. Habai dan ita wada aluth ewa athi. mama genna gaththe Mid-2022. mage primary eka SK Hynix 512GB ekak.

    TBW (Terabytes Written / total bytes written) eka wadi wena tharamata hondai.
    ok. Thanks
    Hikvishion awlak naha machan. Mage eketh hikvishion ekak gahala thiyenne.
    thanks
    Kingston ගන්නවානම් අඩුම 3 years warranty තීන එකක් ගන්න. WD and Kingston fake වගයක් ලංකාවෙ හැමතැනම ගොඩක් අඩුවට විකුනනවා 2 years warranty කියලා, කට්ටිය ඉල්ලගෙන ඇදගන්නේ. Trancend එහෙමත් හොදයි.
    man kingston ekagatta amazon eke. Man lankawe nemai inne
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Kingston ගන්නවානම් අඩුම 3 years warranty තීන එකක් ගන්න. WD and Kingston fake වගයක් ලංකාවෙ හැමතැනම ගොඩක් අඩුවට විකුනනවා 2 years warranty කියලා, කට්ටිය ඉල්ලගෙන ඇදගන්නේ. Trancend එහෙමත් හොදයි.
    උන්ගේ සයිට් එකේ මෙන්ෂන් කරලා තියෙන Resellers ගෙන් ගන්න එක අවුලක් නෑනේ.උන්ගේ නම් අවු.3 වොරන්ට් තියෙනවා හැබැයි

    https://www.kingston.com/en/wheretobuy