SSD Hard Drive ගත්තේ කවුද?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Kingston ගන්නවානම් අඩුම 3 years warranty තීන එකක් ගන්න. WD and Kingston fake වගයක් ලංකාවෙ හැමතැනම ගොඩක් අඩුවට විකුනනවා 2 years warranty කියලා, කට්ටිය ඉල්ලගෙන ඇදගන්නේ. Trancend එහෙමත් හොදයි.
    Wd external hard drive එහෙමත් fake ද බං?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Wd external hard drive එහෙමත් fake ද බං?
    නැත්තේ මොකද.. ෆේක් ඒවා Western Digital SSD Dashboard Software එකෙන් ඩිටෙක්ට් වෙන්නේ නෑ කියනවා..1 TB කියන එන SSD වල අඩුගානේ 100GB වත් නෑලු.

    වින්ඩෝස් ගහලා,පොඩි පොඩි ඇප් ටිකක් ගහන්න වගේලු ෆේක් ඒවයේ ඉඩ තියෙන්නේ.හුගක් උන් වින්ඩෝස් ගහලා වැඩ නම් සැටිස් නේ..එහෙම උන්ට කාලයක් යනකම් ෆේක් කියලා තේරෙන්නේ නෑ.GB බර ගණන් තියෙන ගේම් එහෙම ඉන්ස්ටෝල් කරන්න ගියාම තමයි අහු වෙලා කියලා තේරෙන්නේ.ෆේක් ඒවායේ වරන්ටි කාලේ අඩු ඒකයි.

    Kingston වලත් ෆේක් තියෙනවා

    lilman

    Well-known member
  • May 10, 2009
    40,870
    54,354
    113
    Colombo
    Up

    Kingston ගන්නවානම් අඩුම 3 years warranty තීන එකක් ගන්න. WD and Kingston fake වගයක් ලංකාවෙ හැමතැනම ගොඩක් අඩුවට විකුනනවා 2 years warranty කියලා, කට්ටිය ඉල්ලගෙන ඇදගන්නේ. Trancend එහෙමත් හොදයි.

    මේ දවස් වල daraz kingston pen drives ගොඩක් අඩුවට යනව.ඒවත් ෆේක් ද ?
    ------ Post added on Feb 11, 2023 at 10:33 AM
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,000
    113
    danne nathi hindai ahanne.. normally api hard ekak daddi, aluth ssd eka ey machine ekata dala ne aluthin os eka danne..
    mata danaganna ona api ssd eka wena comp ehekin os eka gahala , aran awith wena laptop ehekata dammoth awulak yanawada.. laptop drivers kohomath danna ona ne.. .. :D :D
     
    • Like
    Reactions: Gwynbleidd

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    mama kingston eka order kerela windows 11 damma. Asus x555ld lap ekata. Mage nvedia 920m vga ekata drivers nane? Tawa windows auto update wena eka ain keranne barida? Eka nisa startup eka normal hdd ekak wage wela. Hithuwa quality naa
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    නැත්තේ මොකද.. ෆේක් ඒවා Western Digital SSD Dashboard Software එකෙන් ඩිටෙක්ට් වෙන්නේ නෑ කියනවා..1 TB කියන එන SSD වල අඩුගානේ 100GB වත් නෑලු.

    වින්ඩෝස් ගහලා,පොඩි පොඩි ඇප් ටිකක් ගහන්න වගේලු ෆේක් ඒවයේ ඉඩ තියෙන්නේ.හුගක් උන් වින්ඩෝස් ගහලා වැඩ නම් සැටිස් නේ..එහෙම උන්ට කාලයක් යනකම් ෆේක් කියලා තේරෙන්නේ නෑ.GB බර ගණන් තියෙන ගේම් එහෙම ඉන්ස්ටෝල් කරන්න ගියාම තමයි අහු වෙලා කියලා තේරෙන්නේ.ෆේක් ඒවායේ වරන්ටි කාලේ අඩු ඒකයි.

    Kingston වලත් ෆේක් තියෙනවා

    Western digital software support ද කියලා බලලා ගත්තා නම් හරි නේ.. අනිත් එක අරගෙන official web එකේ register කරන්න පුළුවන් නේ.. එහෙම කරලා බැරි නම් ගිහින් දෙනවා
     
    • Like
    Reactions: HYBRIDPC and lilman

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,044
    3,919
    113
    ඇඩ්රස් නෑ
    Hik Ganna Epa Puluwan Tharam Samsung Ganna Balanna Ganan Habai Kalpawathinawa. Experience Eken Kiyanne. Hik Aran Anatha Wei Kolloooo.
    Kingston ගන්නවානම් අඩුම 3 years warranty තීන එකක් ගන්න. WD and Kingston fake වගයක් ලංකාවෙ හැමතැනම ගොඩක් අඩුවට විකුනනවා 2 years warranty කියලා, කට්ටිය ඉල්ලගෙන ඇදගන්නේ. Trancend එහෙමත් හොදයි.
    kingston eka aulda? man A400 480gb ekak gaththa barclays eken unuth2 years warrenty dunne. man ahuwa cover eke 3years thiyeddi 2years denne ai kiyala Un kiuwe price adu karaddi un warranty time eka adu karana seen ekak
     
    • Like
    Reactions: PanasonicAC

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    kingston eka aulda? man A400 480gb ekak gaththa barclays eken unuth2 years warrenty dunne. man ahuwa cover eke 3years thiyeddi 2years denne ai kiyala Un kiuwe price adu karaddi un warranty time eka adu karana seen ekak
    Kingston SSD Manager support karanawada?