Help for a girl

FFAlpha

Well-known member
  • Jan 11, 2017
    926
    651
    113
    මචන්ලා dubai ගිහිල්ලා කෙල්ලෙක්ට පාර්ට් ජොබ් කරන ගමන් ඉගෙන ගන්න පුලුවන්ද(dubai wala tiyen forgien campus eke) ?1 year වගේ එහෙ ඉදලා ඊට පස්සේ වෙන රටකට මාරු වෙන්න හදන්නේ . canda යන්න ගියේ විසා හම්බ උනේ නෑ .:sorry:. australia වලට ට්‍රය් කරන්න පුළුවන් .නමුත් visa අපහු හම්බ උනේ නැති උනොත් අවුල:(
     
    • Like
    Reactions: lilman