මචන්ලා බම්බරෑල්ලෙන් නක්ල්ස් දුවිලි ඇල්ල ගිහින් තියෙන කෙනෙක් පොඩි උද්ව්වක් දියහන්කෝ.gps trail map එකක් එහෙම තියෙනවනම් යන පාර ගැන පොඩි විස්තර ටිකක් කියහන්කො.