Help for changing new tyre!
මචන්, car එකේ tyre එකක් දානකොට තිබ්බ tyre size 170 55 R 14. ඒ sizes ඔක්කොම match වෙන එකක්ද දාන්න ඕනි. Tyre එකේ පළල වෙනස් උනාට අවුලක් නැද්ද? 180 55 R 14 වගේ tyre එකක් සුදුසු නැද්ද?
හොද වර්ගයේ tyres මොනවද මචන් ගන්න?

Last edited: