

යාළුවනේ,

මට විභාගයක් තියෙනව NVQ Level IV මට ඒකට ඔයාල ලග තියෙනවනම් Paper මොනවහරි upload කරලදෙන්න පුලුවන්ද?
Excel - Function එහෙම.
HTML
Visual Basic
Access මේක තමයි අමාරුම

මේව තමයි ටිකක් අමාරු. ලොකු උදව්වක්. උදව් කරන්න පුළුවන්නම්.
මන් office එකේ ඉන්න නිසා bump කරන්න වෙන්නෙත් නෑ. කොහොමහරි උදව් කරන්න. හොදේ..

