HELP FOR SELF EMPLOYMENT

max33

Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    මචන්ල,මම පොඩි බිස්නස් එකක් කරන්න ඉන්නෙ.ගෙවතු බීජ පැකට් කරන්න.එකට මෙ වගේ බැග් ඔනී.ඔයාල දන්නවද ගන්න තැනක්.

    නොදනී නම් සහයෝගයක් ලෙස බම්ප් 1 දමා යන්න.:):):)
    http://imageshack.us/photo/my-images/846/084ek.jpg/
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    ඕවා ගන්න බැහැ මිත්‍රයා !
    තමන්ට ඕන සයිස් එකෙන් හදා ගන්න තමා වෙන්නෙ!
    කොයිල් පේපස්/සීල් මැෂින් එකයි සල්ලි ගෙවලා ගන්න.
    සීල් මැෂින් එක රු.3000ක් වගේ වෙන්නෙ, සිම්පල් කේස් එකක්
     
    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    ඕවා ගන්න බැහැ මිත්‍රයා !
    තමන්ට ඕන සයිස් එකෙන් හදා ගන්න තමා වෙන්නෙ!
    කොයිල් පේපස්/සීල් මැෂින් එකයි සල්ලි ගෙවලා ගන්න.
    සීල් මැෂින් එක රු.3000ක් වගේ වෙන්නෙ, සිම්පල් කේස් එකක්
    මචන් මෙ කොයිල් පේපර් ගන්න තැනක් දන්නෙ නද්ද?
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    මචන් මෙ කොයිල් පේපර් ගන්න තැනක් දන්නෙ නද්ද?
    කොළඹ රවුමක් ගහලා බලන්න වේවි මිත්‍රයා..
    මම හරියටම තැනක් නම් දන්නෙ නැහැ...
    ඔය ලැබ් වලට බඩු විකුණන තැන් වල බලන්න