මචංලා, අපි පොඩි පාටියක් දාන්න පෑලෑන් කරගෙන ඉන්නවා.උඹලා දන්න හොඳ ප්ලේස් එකක් කියපල්ලකො. 15ක විතර සෙට් එකකට ආතල් එකක් දාන්න පුලුවන් ප්ලේස් එකක්. කොළඹ ඉදලා පැයක් එකහමාරක දුරකින් තියෙන එකක් වෙන්න ඕනෙ. ගිහින් සින්දුවක් කියලා පොඩි ඩ්‍රින්ක් එකක් දාන්න පුලුවන් තැනක් වෙන්න ඕනෙ.ඇලක් දොලක් ගඟක් වගේ තියෙනවනම් පට්ට.හෙට යන්න ඉන්නෙ.අනේ මචංලා හෙල්ප් එකක් දිපල්ලා.
