මට කොළඹ කොටුවේ ඉදන් thurston college එකට යන්න පාර කියනවද? බස් එකේ.
kelum.wijesooriya Well-known member Jun 2, 2012 1,673 63 48 Kurunegala Apr 23, 2013 #1 මට කොළඹ කොටුවේ ඉදන් thurston college එකට යන්න පාර කියනවද? බස් එකේ.
MihiCherub Well-known member Sep 14, 2009 18,868 1 9,642 113 Gampaha Apr 23, 2013 #2 138 නැගල colombo campus එක ගාවින් බහින්න. one way නිසා එතන ඉදන් thurstan road එකේ පයින් යන්න වෙනව. නැතනම 100/101 නැගල dudans hospital එක ගාවින් බහින්න. එතන තියන බගතලේ road එකේ යන්න. කෙලින්ම ගේට් එක ඉස්සරහට වැටෙන්නෙ.
138 නැගල colombo campus එක ගාවින් බහින්න. one way නිසා එතන ඉදන් thurstan road එකේ පයින් යන්න වෙනව. නැතනම 100/101 නැගල dudans hospital එක ගාවින් බහින්න. එතන තියන බගතලේ road එකේ යන්න. කෙලින්ම ගේට් එක ඉස්සරහට වැටෙන්නෙ.
GoldHeart Active member Jul 10, 2012 719 74 28 Apr 23, 2013 #3 MihiCherub said: 138 නැගල colombo campus එක ගාවින් බහින්න. one way නිසා එතන ඉදන් thurstan road එකේ පයින් යන්න වෙනව. නැතනම 100/101 නැගල dudans hospital එක ගාවින් බහින්න. එතන තියන බගතලේ road එකේ යන්න. කෙලින්ම ගේට් එක ඉස්සරහට වැටෙන්නෙ. Click to expand... me para hari...... thursten kollelne me kiyanne
MihiCherub said: 138 නැගල colombo campus එක ගාවින් බහින්න. one way නිසා එතන ඉදන් thurstan road එකේ පයින් යන්න වෙනව. නැතනම 100/101 නැගල dudans hospital එක ගාවින් බහින්න. එතන තියන බගතලේ road එකේ යන්න. කෙලින්ම ගේට් එක ඉස්සරහට වැටෙන්නෙ. Click to expand... me para hari...... thursten kollelne me kiyanne