මචංලා... මට කව්රුහරි කියන්න පුළුවන්ද ඔලුවේ ගාන "බීම් ඉසුරුමුණියේ මහා නිලයාදී @තෙලය" මිලට ගන්න පුළුවන් තැනක්... (කොළඹ අවටින් හෝ ගල්ල අවටින්) සිද්ධාලේප නෙමෙයි බීම් එක... ඒක නිෂ්පාදනය නවත්තලද ? උදවිකරන්න :( :(