Help !! HElP !!!

Rosswell

Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    මචංලා... මට කව්රුහරි කියන්න පුළුවන්ද ඔලුවේ ගාන "බීම් ඉසුරුමුණියේ මහා නිලයාදී @තෙලය" මිලට ගන්න පුළුවන් තැනක්... (කොළඹ අවටින් හෝ ගල්ල අවටින්) සිද්ධාලේප නෙමෙයි බීම් එක... ඒක නිෂ්පාදනය නවත්තලද ? උදවිකරන්න :( :(
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    පිටකොටුවෙ මල්වත්ත පාරෙ දකුණු පැත්තෙ තියෙනවා සිංහල බෙහෙත් බඩු කඩයක්.
    නම මතක නෑ. තියෙන්නෙ පාර පටන් අරන් මීටර් 100 ක් විතර අැතුලට.
    ඒ්කෙ බලන්න.
     
    • Like
    Reactions: Rosswell

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    පිටකොටුවෙ මල්වත්ත පාරෙ දකුණු පැත්තෙ තියෙනවා සිංහල බෙහෙත් බඩු කඩයක්.
    නම මතක නෑ. තියෙන්නෙ පාර පටන් අරන් මීටර් 100 ක් විතර අැතුලට.
    ඒ්කෙ බලන්න.

    thanks machan :) rep++