සෝෆා සෙට්
සාධාරණ මුදලකට contemporary සෝෆා සෙට් එකක් ලංකාවෙන් ගන්න තැනක් කාට හරි රෙකමන්ඩ් කරන්න පුලුවන්ද? ලෙදර් ටයිප් එකකට යන්නෙ නැතුව ඉන්න හදන්නෙ. ලංකාවේ දැකල තියෙන්නෙ මුදලාලි ටයිප් දම්රෝ සින්තටික් ලෙදර් ඒවා විතරයි ඒ හින්ද බැලුවේ ෆැබ්රික් එකකට යන්න කියල. මගේ ටේස්ට් එකට ඒවා හරියන්නෙ නෑ. ස්ලීක් ඩිසයින් එකක් තියන square ටයිප් එකක් වගේ තමයි හොයන්නෙ.
එහෙම නැත්නම් දැන් තියන පිටින් පරණ වෙලා තියන සෝෆා සෙට් එක ඉතා හොඳ තත්වෙන් රීකන්ඩිෂන් කරගන්න පුළුවන් තැනක් තියනවද?
ෆොටෝ වල තියන විදිහේ ඒවම ඕන නෑ. ඒවා දැම්මේ මගේ ටේස්ට් එක ගැන පොඩි අයිඩියා එකක් දෙන්න.
ඕනෑම වර්ගෙ ඒවා ගැන දන්න අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න ලොකු උදවුවක්. එහෙම නැත්නම් bump එකක්වත් දාගන යන්න.