help me overcome this boring life

gevin.456

Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    මචන් මට මගේ ජිවිතේ කිසිම රහක් නැහැ කියල තේරෙනවා මට උදව් කරන්න මම අවන්කවම කියන්නේ .ඔයාලගේ වටිනා කාලයෙන් පොඩ්ඩක් අරන් මේක කියවල මට උදව් කරන්න .

    මම පරිගණක ඉංජිනිය කෙනෙක් විදියට වැඩ කරන්නේ අවරුදු 4 ක ඉදන් , මට දැනට 1.25 විතර ගානක් හම්බ වෙනවා ඒ උනාට මට මේ ජොබ් එක නිසා මුළු ජීවිතේම අන් බැලන්ස් වගේ කියල තේරෙනවා .මචන් මම මේ ජොබ් එක කරන්න කලින් හොද සතුටෙන් ජීවත් උනේ ගොඩක් යාළුවොත් හිටිය ,ආදරය කරන්න කෙනක් හිටිය දැන් මේ කිසිම දෙයක් සතුටක් නැහැ . මේක ඉස්සරහට කලත් මට කීයක් හරි වැඩිපුර හම්බවෙයි නමුත් ජීවිතේ තවත් චාටර් වෙයි කියල හිතෙනාව .අපි එක්ක එකට වැඩ කරන සීනිය අයත් එක්ක බැලුවම එක හොදට තේරෙනවා ඉගොල්ලන්ට සල්ලි හන්බ උනාට උන්ට මාර වියදම් ඒ , වගේම ජිවිතේ මාර රිසක් එකක් එක්ක ඉන්නේ .අපි ඉදල හිටල පොඩි පොඩි අව්ටින් වලට යනවා ඒ උනාට එක මට දැනෙන විදියට බොරු fake එකක් විතරයි .අපිට හදිස්සියකට නිවාඩුවක් උනත් ගන්න අමාරු සීන් එකක් තියෙන්නේ . මමත් එක්ක වැඩ කරන යාලුවෝ හිත හොද උන් ,ඒ උනාට උන්ටත් මේ තියන වැඩ රාජකාරී නිසා .මනුස්සකම , මිනිස්සුත් එක්ක මිනිස්සු එකට ඉන්න ඕනේ වෙලාවට එතැන ඉන්න බැරි කම , වගේ දේවල් නිසා , යන්තර වගේ වෙලා තියෙන්නේ , මොකද්ද මේ අපි කරන දේවල් වල තේරුම කියල හිතෙනවා .

    ඔය මම උඩින් කියපු දේවල් නිසා යාලුවනේ මට හිතෙන්නේ මම නිකන් computer එකට හිරවෙලා සමාජ ආශ්‍රයක් නැති විදියට පෙට්ටියකට හිර වෙලා වගේ , මට මේක බිදගන එලියට යන්න ඕනේ , මට කියනවද මම කොහොමද මිනිස්සු අතරට සමාජේ අතරට යන්නේ කියල , මට ඕනේ පොඩ්ඩක් මින්ස්සු එක්ක ගැටිලා ටිකක් අද්දැකීම් අරගන , සැබෑ ලෝකේ ජිවත් වෙන කෙනක් වගේ ඉන්න , මම වැඩකර තැන හරි හමන් ගැණු ළමයෙක් වත් නැහැ එක නිසා තේරෙනවා ඇතිනේ කොච්චර කට්ටකින් ඉන්නවද කියල , මේකට මොනවගේ දෙයක්ද කරන්න පුළුවන් ? මිස්ස්සු එක්ක ගැටෙන්නේ ගැණු ළමයි එක්ක ටිකක් කතාකරන්න වගේ දෙයක් කරන්න මම මොනවගේ දෙකක් කරන්න ඕනෙද , මොකක් හරි ක්‍රමයක් විනොදන්සයක් . පාටි ටයිම් ජොබ් එකක්,මිනිස්සු එක්ක ගැටෙන්න පුළුවන් ඉස්තාන ( රස්තියාදු කාරයෙක් වගේ නෙමයි ) , අලුත් යාලුවෝ අදුරගන්න විදියක් හරි මොනවම හරි දෙයක් තියනවනම් මට උදව් කරන්න .

    ෆිල්ම් එකක් බලන්න පලයං ,, හොදට ඇදපන් , හම්බ කරන සල්ලි වලින් තමන්ට කියල දෙයක් කරගනින්, MC පැත්තේ පලයන් , කැල්ලක් කරපන්, බොක්කෙන් කරන්න යන්න එපා, හිතේ හිතේ තියෙන දුක නැතිකරගන්න.....ඔක්????????

    ඔචර හිතන්න යන්න එපා මචන් ........ඔක්කොම 50% අඩු කරලා හිතට ගනින්.............
     
    chathuranga8887

    Active member
  • Nov 9, 2009
    583
    72
    28
    mawanella
    Oka wenawa ban circular life pattern ekak tibbama,
    udeta wedata enawa, weda iwara wenawa gedara yanawa enawa same cycle :D
    Mokak haro Hobby ekak patan ganin, mewa hoda options

    Photography -> trips arahe mehe gihin photo gahanawa blah blah
    Off Road Driving -> 4DR ekak hari , parana Cab ekak hari aragena offroad yanna hadanawa kollo ekka set wela camping yanawa
    Workout (crossfit) -> kollo kello set wela anga hadagannawa, fitness wedi karagannawa
    Cars -> Kamatima car ekak aragena hadanwa modify karanawa blah blah
    Music -> guitar gahanna igenagannawa

    Mewa kalama aluth minissu hamba wenawa :D

    :yes::yes::yes::yes:
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    weekend niwdu adui godak welwata Sunday off habai Saturday dwas 2kak wage work karanna set wenawa masekata

    Umbe tech stack eka mokadda? company eka maru karapan. dawasen bagayak wath weda karanna nathi company thiyenawa. Specially product based companies. ehema ekakata giya nam 10ta office gihin 5 weddi off wennath puluwan.

    Minissu ashraya karanna , kello hambenna oni nam, Gym ekakata, naththam social dancing class ekakata palayan. ewa wala wenama friends la set ekak hadenawa.
     
    • Like
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City

    Umbe tech stack eka mokadda? company eka maru karapan. dawasen bagayak wath weda karanna nathi company thiyenawa. Specially product based companies. ehema ekakata giya nam 10ta office gihin 5 weddi off wennath puluwan.

    Minissu ashraya karanna , kello hambenna oni nam, Gym ekakata, naththam social dancing class ekakata palayan. ewa wala wenama friends la set ekak hadenawa.

    pm karapnko :rolleyes::love:
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    උබේ රික්වායාම්න්ට්ස් වලට අනුව කරන්න තියන හොදම දේ ගමේ තියන සන්විදාන මොකක් කරි එකකට බැදෙන එක.. ඒව වල ඉද්දි ඉරිදට වගේ ගොඩක් වෙලාවට වැඩ සෙට් වෙනව.. සාමාන්‍ය සමාජෙන් ලැබෙන අත්දැකීම් ලබාගන්න පුලුවන් හොදම ක්‍රමය මම හිතන විදියට,....

    Thanks machan
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    බූතයා;22636457 said:
    Mta kiyahan uba udeta wadata yana welawai. Job eken gedara ena welawai ??

    UK time ban (uk office hours walata mehe idan wada karanne )
    dawal 1:30PM ptan ganne ra 11:30PM off gedara enakota 12:30AM, 1AM wenawa
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    Oka wenawa ban circular life pattern ekak tibbama,
    udeta wedata enawa, weda iwara wenawa gedara yanawa enawa same cycle :D
    Mokak haro Hobby ekak patan ganin, mewa hoda options

    Photography -> trips arahe mehe gihin photo gahanawa blah blah
    Off Road Driving -> 4DR ekak hari , parana Cab ekak hari aragena offroad yanna hadanawa kollo ekka set wela camping yanawa
    Workout (crossfit) -> kollo kello set wela anga hadagannawa, fitness wedi karagannawa
    Cars -> Kamatima car ekak aragena hadanwa modify karanawa blah blah
    Music -> guitar gahanna igenagannawa

    Mewa kalama aluth minissu hamba wenawa :D

    Thanks ban , Photography , Workout (crossfit) those good info bro

    reunion with your good old friends.. drink with them

    quarrel with boss

    argue with police

    thanks
    anithma 2ka karannaa giyoth guti kanna wenn ban :D
     
    බූතයා

    Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    UK time ban (uk office hours walata mehe idan wada karanne )
    dawal 1:30PM ptan ganne ra 11:30PM off gedara enakota 12:30AM, 1AM wenawa

    itin shep ne bn. api inna industry eke pandara 6ta gedarin giyaama gedara enne raa 11ta, 1lac+ padi ganna ekek. :confused:

    you lucky.
     
    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    මචන් මට මගේ ජිවිතේ කිසිම රහක් නැහැ කියල තේරෙනවා මට උදව් කරන්න මම අවන්කවම කියන්නේ .ඔයාලගේ වටිනා කාලයෙන් පොඩ්ඩක් අරන් මේක කියවල මට උදව් කරන්න .

    මම පරිගණක ඉංජිනිය කෙනෙක් විදියට වැඩ කරන්නේ අවරුදු 4 ක ඉදන් , මට දැනට 1.25 විතර ගානක් හම්බ වෙනවා ඒ උනාට මට මේ ජොබ් එක නිසා මුළු ජීවිතේම අන් බැලන්ස් වගේ කියල තේරෙනවා .මචන් මම මේ ජොබ් එක කරන්න කලින් හොද සතුටෙන් ජීවත් උනේ ගොඩක් යාළුවොත් හිටිය ,ආදරය කරන්න කෙනක් හිටිය දැන් මේ කිසිම දෙයක් සතුටක් නැහැ . මේක ඉස්සරහට කලත් මට කීයක් හරි වැඩිපුර හම්බවෙයි නමුත් ජීවිතේ තවත් චාටර් වෙයි කියල හිතෙනාව .අපි එක්ක එකට වැඩ කරන සීනිය අයත් එක්ක බැලුවම එක හොදට තේරෙනවා ඉගොල්ලන්ට සල්ලි හන්බ උනාට උන්ට මාර වියදම් ඒ , වගේම ජිවිතේ මාර රිසක් එකක් එක්ක ඉන්නේ .අපි ඉදල හිටල පොඩි පොඩි අව්ටින් වලට යනවා ඒ උනාට එක මට දැනෙන විදියට බොරු fake එකක් විතරයි .අපිට හදිස්සියකට නිවාඩුවක් උනත් ගන්න අමාරු සීන් එකක් තියෙන්නේ . මමත් එක්ක වැඩ කරන යාලුවෝ හිත හොද උන් ,ඒ උනාට උන්ටත් මේ තියන වැඩ රාජකාරී නිසා .මනුස්සකම , මිනිස්සුත් එක්ක මිනිස්සු එකට ඉන්න ඕනේ වෙලාවට එතැන ඉන්න බැරි කම , වගේ දේවල් නිසා , යන්තර වගේ වෙලා තියෙන්නේ , මොකද්ද මේ අපි කරන දේවල් වල තේරුම කියල හිතෙනවා .

    ඔය මම උඩින් කියපු දේවල් නිසා යාලුවනේ මට හිතෙන්නේ මම නිකන් computer එකට හිරවෙලා සමාජ ආශ්‍රයක් නැති විදියට පෙට්ටියකට හිර වෙලා වගේ , මට මේක බිදගන එලියට යන්න ඕනේ , මට කියනවද මම කොහොමද මිනිස්සු අතරට සමාජේ අතරට යන්නේ කියල , මට ඕනේ පොඩ්ඩක් මින්ස්සු එක්ක ගැටිලා ටිකක් අද්දැකීම් අරගන , සැබෑ ලෝකේ ජිවත් වෙන කෙනක් වගේ ඉන්න , මම වැඩකර තැන හරි හමන් ගැණු ළමයෙක් වත් නැහැ එක නිසා තේරෙනවා ඇතිනේ කොච්චර කට්ටකින් ඉන්නවද කියල , මේකට මොනවගේ දෙයක්ද කරන්න පුළුවන් ? මිස්ස්සු එක්ක ගැටෙන්නේ ගැණු ළමයි එක්ක ටිකක් කතාකරන්න වගේ දෙයක් කරන්න මම මොනවගේ දෙකක් කරන්න ඕනෙද , මොකක් හරි ක්‍රමයක් විනොදන්සයක් . පාටි ටයිම් ජොබ් එකක්,මිනිස්සු එක්ක ගැටෙන්න පුළුවන් ඉස්තාන ( රස්තියාදු කාරයෙක් වගේ නෙමයි ) , අලුත් යාලුවෝ අදුරගන්න විදියක් හරි මොනවම හරි දෙයක් තියනවනම් මට උදව් කරන්න .

    දැන් ඉතින් ඔබතුමා මේක බලාලා හිනා වෙයිද දන්නේ නැහැ...
    මේකේ කොටස් 53 තියනවා...මේ පලවෙනි කොටස...
    අහල බලන්න...

    පන්සිල් මලුව..රහතුන් වැඩි මග ඔස්සේ

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    බූතයා;22644356 said:
    itin shep ne bn. api inna industry eke pandara 6ta gedarin giyaama gedara enne raa 11ta, 1lac+ padi ganna ekek. :confused:

    you lucky.

    machan issue ekaak unama gedarata wela wada karannath one
    weekend walath wada set wenwa , lokuma seen eka niwadu ganna baha hassiyakata wath
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    617
    747
    93
    ඔය ප්‍රශ්නේ ඔයාට විතරක් තියෙන එකක් නෙමෙයි. ජොබ් කරන ගොඩක් දෙනෙකුට තියෙනව.
    මම නම් පොඩි ජොබක් ජරන්නේ තවම ඉගෙන ගන්නවත් එක්ක. ඉතින් මටත් ඔය ප්‍රශ්න් ටිකම ආව.
    මම නම් කලේ පොඩ්ඩක් හොයල බැලුව ඔෆිස් එකේ සෝශල් චරිත් කව්ද කියල. ඒ අය එක්ක සෙට් වෙලා පොදු වැඩ වලට සෙට් වුනා.
    උඹලගේ ඔෆිස් එකේ සෙට් එකත් එක්ක එකතුවෙලා දන්සැලක් දියන් තව ඔය වගේ වැඩ සෙට් කරගන්න. ඒක උඹට වගේම උඹේ ඔෆිස් එකේ ඉන්න මැශින් වගේ වැඩ කරන අනිත් උන්ටත් උදව්වක් වෙයි.
    හැබැයි ඉතින් උඹල නිකම්ම සල්ලි දාල බලාගෙන ඉන්න ජාතියේ පොදු වැඩ නෙමෙයි සෙට් එකත් එක්කම එකට මහන්සි වෙලා කරන විදිහේ වැඩ.