මචන් මට මගේ ජිවිතේ කිසිම රහක් නැහැ කියල තේරෙනවා මට උදව් කරන්න මම අවන්කවම කියන්නේ .ඔයාලගේ වටිනා කාලයෙන් පොඩ්ඩක් අරන් මේක කියවල මට උදව් කරන්න .
මම පරිගණක ඉංජිනිය කෙනෙක් විදියට වැඩ කරන්නේ අවරුදු 4 ක ඉදන් , මට දැනට 1.25 විතර ගානක් හම්බ වෙනවා ඒ උනාට මට මේ ජොබ් එක නිසා මුළු ජීවිතේම අන් බැලන්ස් වගේ කියල තේරෙනවා .මචන් මම මේ ජොබ් එක කරන්න කලින් හොද සතුටෙන් ජීවත් උනේ ගොඩක් යාළුවොත් හිටිය ,ආදරය කරන්න කෙනක් හිටිය දැන් මේ කිසිම දෙයක් සතුටක් නැහැ . මේක ඉස්සරහට කලත් මට කීයක් හරි වැඩිපුර හම්බවෙයි නමුත් ජීවිතේ තවත් චාටර් වෙයි කියල හිතෙනාව .අපි එක්ක එකට වැඩ කරන සීනිය අයත් එක්ක බැලුවම එක හොදට තේරෙනවා ඉගොල්ලන්ට සල්ලි හන්බ උනාට උන්ට මාර වියදම් ඒ , වගේම ජිවිතේ මාර රිසක් එකක් එක්ක ඉන්නේ .අපි ඉදල හිටල පොඩි පොඩි අව්ටින් වලට යනවා ඒ උනාට එක මට දැනෙන විදියට බොරු fake එකක් විතරයි .අපිට හදිස්සියකට නිවාඩුවක් උනත් ගන්න අමාරු සීන් එකක් තියෙන්නේ . මමත් එක්ක වැඩ කරන යාලුවෝ හිත හොද උන් ,ඒ උනාට උන්ටත් මේ තියන වැඩ රාජකාරී නිසා .මනුස්සකම , මිනිස්සුත් එක්ක මිනිස්සු එකට ඉන්න ඕනේ වෙලාවට එතැන ඉන්න බැරි කම , වගේ දේවල් නිසා , යන්තර වගේ වෙලා තියෙන්නේ , මොකද්ද මේ අපි කරන දේවල් වල තේරුම කියල හිතෙනවා .
ඔය මම උඩින් කියපු දේවල් නිසා යාලුවනේ මට හිතෙන්නේ මම නිකන් computer එකට හිරවෙලා සමාජ ආශ්‍රයක් නැති විදියට පෙට්ටියකට හිර වෙලා වගේ , මට මේක බිදගන එලියට යන්න ඕනේ , මට කියනවද මම කොහොමද මිනිස්සු අතරට සමාජේ අතරට යන්නේ කියල , මට ඕනේ පොඩ්ඩක් මින්ස්සු එක්ක ගැටිලා ටිකක් අද්දැකීම් අරගන , සැබෑ ලෝකේ ජිවත් වෙන කෙනක් වගේ ඉන්න , මම වැඩකර තැන හරි හමන් ගැණු ළමයෙක් වත් නැහැ එක නිසා තේරෙනවා ඇතිනේ කොච්චර කට්ටකින් ඉන්නවද කියල , මේකට මොනවගේ දෙයක්ද කරන්න පුළුවන් ? මිස්ස්සු එක්ක ගැටෙන්නේ ගැණු ළමයි එක්ක ටිකක් කතාකරන්න වගේ දෙයක් කරන්න මම මොනවගේ දෙකක් කරන්න ඕනෙද , මොකක් හරි ක්‍රමයක් විනොදන්සයක් . පාටි ටයිම් ජොබ් එකක්,මිනිස්සු එක්ක ගැටෙන්න පුළුවන් ඉස්තාන ( රස්තියාදු කාරයෙක් වගේ නෙමයි ) , අලුත් යාලුවෝ අදුරගන්න විදියක් හරි මොනවම හරි දෙයක් තියනවනම් මට උදව් කරන්න .
Oka wenawa ban circular life pattern ekak tibbama,
udeta wedata enawa, weda iwara wenawa gedara yanawa enawa same cycle
Mokak haro Hobby ekak patan ganin, mewa hoda options
Photography -> trips arahe mehe gihin photo gahanawa blah blah
Off Road Driving -> 4DR ekak hari , parana Cab ekak hari aragena offroad yanna hadanawa kollo ekka set wela camping yanawa
Workout (crossfit) -> kollo kello set wela anga hadagannawa, fitness wedi karagannawa
Cars -> Kamatima car ekak aragena hadanwa modify karanawa blah blah
Music -> guitar gahanna igenagannawa
Mewa kalama aluth minissu hamba wenawa![]()

weekend niwdu adui godak welwata Sunday off habai Saturday dwas 2kak wage work karanna set wenawa masekata
Umbe tech stack eka mokadda? company eka maru karapan. dawasen bagayak wath weda karanna nathi company thiyenawa. Specially product based companies. ehema ekakata giya nam 10ta office gihin 5 weddi off wennath puluwan.
Minissu ashraya karanna , kello hambenna oni nam, Gym ekakata, naththam social dancing class ekakata palayan. ewa wala wenama friends la set ekak hadenawa.

උබේ රික්වායාම්න්ට්ස් වලට අනුව කරන්න තියන හොදම දේ ගමේ තියන සන්විදාන මොකක් කරි එකකට බැදෙන එක.. ඒව වල ඉද්දි ඉරිදට වගේ ගොඩක් වෙලාවට වැඩ සෙට් වෙනව.. සාමාන්‍ය සමාජෙන් ලැබෙන අත්දැකීම් ලබාගන්න පුලුවන් හොදම ක්‍රමය මම හිතන විදියට,....
internet eke unath mekata purudu unoth,---new life--top feeling.http://www.elakiri.com/forum/showthread.php?t=1829390
බූතයා;22636457 said:Mta kiyahan uba udeta wadata yana welawai. Job eken gedara ena welawai ??
Oka wenawa ban circular life pattern ekak tibbama,
udeta wedata enawa, weda iwara wenawa gedara yanawa enawa same cycle
Mokak haro Hobby ekak patan ganin, mewa hoda options
Photography -> trips arahe mehe gihin photo gahanawa blah blah
Off Road Driving -> 4DR ekak hari , parana Cab ekak hari aragena offroad yanna hadanawa kollo ekka set wela camping yanawa
Workout (crossfit) -> kollo kello set wela anga hadagannawa, fitness wedi karagannawa
Cars -> Kamatima car ekak aragena hadanwa modify karanawa blah blah
Music -> guitar gahanna igenagannawa
Mewa kalama aluth minissu hamba wenawa![]()
reunion with your good old friends.. drink with them
quarrel with boss
argue with police

UK time ban (uk office hours walata mehe idan wada karanne )
dawal 1:30PM ptan ganne ra 11:30PM off gedara enakota 12:30AM, 1AM wenawa

මචන් මට මගේ ජිවිතේ කිසිම රහක් නැහැ කියල තේරෙනවා මට උදව් කරන්න මම අවන්කවම කියන්නේ .ඔයාලගේ වටිනා කාලයෙන් පොඩ්ඩක් අරන් මේක කියවල මට උදව් කරන්න .
මම පරිගණක ඉංජිනිය කෙනෙක් විදියට වැඩ කරන්නේ අවරුදු 4 ක ඉදන් , මට දැනට 1.25 විතර ගානක් හම්බ වෙනවා ඒ උනාට මට මේ ජොබ් එක නිසා මුළු ජීවිතේම අන් බැලන්ස් වගේ කියල තේරෙනවා .මචන් මම මේ ජොබ් එක කරන්න කලින් හොද සතුටෙන් ජීවත් උනේ ගොඩක් යාළුවොත් හිටිය ,ආදරය කරන්න කෙනක් හිටිය දැන් මේ කිසිම දෙයක් සතුටක් නැහැ . මේක ඉස්සරහට කලත් මට කීයක් හරි වැඩිපුර හම්බවෙයි නමුත් ජීවිතේ තවත් චාටර් වෙයි කියල හිතෙනාව .අපි එක්ක එකට වැඩ කරන සීනිය අයත් එක්ක බැලුවම එක හොදට තේරෙනවා ඉගොල්ලන්ට සල්ලි හන්බ උනාට උන්ට මාර වියදම් ඒ , වගේම ජිවිතේ මාර රිසක් එකක් එක්ක ඉන්නේ .අපි ඉදල හිටල පොඩි පොඩි අව්ටින් වලට යනවා ඒ උනාට එක මට දැනෙන විදියට බොරු fake එකක් විතරයි .අපිට හදිස්සියකට නිවාඩුවක් උනත් ගන්න අමාරු සීන් එකක් තියෙන්නේ . මමත් එක්ක වැඩ කරන යාලුවෝ හිත හොද උන් ,ඒ උනාට උන්ටත් මේ තියන වැඩ රාජකාරී නිසා .මනුස්සකම , මිනිස්සුත් එක්ක මිනිස්සු එකට ඉන්න ඕනේ වෙලාවට එතැන ඉන්න බැරි කම , වගේ දේවල් නිසා , යන්තර වගේ වෙලා තියෙන්නේ , මොකද්ද මේ අපි කරන දේවල් වල තේරුම කියල හිතෙනවා .
ඔය මම උඩින් කියපු දේවල් නිසා යාලුවනේ මට හිතෙන්නේ මම නිකන් computer එකට හිරවෙලා සමාජ ආශ්‍රයක් නැති විදියට පෙට්ටියකට හිර වෙලා වගේ , මට මේක බිදගන එලියට යන්න ඕනේ , මට කියනවද මම කොහොමද මිනිස්සු අතරට සමාජේ අතරට යන්නේ කියල , මට ඕනේ පොඩ්ඩක් මින්ස්සු එක්ක ගැටිලා ටිකක් අද්දැකීම් අරගන , සැබෑ ලෝකේ ජිවත් වෙන කෙනක් වගේ ඉන්න , මම වැඩකර තැන හරි හමන් ගැණු ළමයෙක් වත් නැහැ එක නිසා තේරෙනවා ඇතිනේ කොච්චර කට්ටකින් ඉන්නවද කියල , මේකට මොනවගේ දෙයක්ද කරන්න පුළුවන් ? මිස්ස්සු එක්ක ගැටෙන්නේ ගැණු ළමයි එක්ක ටිකක් කතාකරන්න වගේ දෙයක් කරන්න මම මොනවගේ දෙකක් කරන්න ඕනෙද , මොකක් හරි ක්‍රමයක් විනොදන්සයක් . පාටි ටයිම් ජොබ් එකක්,මිනිස්සු එක්ක ගැටෙන්න පුළුවන් ඉස්තාන ( රස්තියාදු කාරයෙක් වගේ නෙමයි ) , අලුත් යාලුවෝ අදුරගන්න විදියක් හරි මොනවම හරි දෙයක් තියනවනම් මට උදව් කරන්න .
බූතයා;22644356 said:itin shep ne bn. api inna industry eke pandara 6ta gedarin giyaama gedara enne raa 11ta, 1lac+ padi ganna ekek.
you lucky.