මම මෙ පාර A/L ලියනවා එත් මචන්ලා මට පාඩම් කරන්න බෑ නේ...concentrate කරන්න අමාරුයි..ෆිල්ම් බලනවා,නිදාගන්න එක තමා වෑඩි හරියක් කරන්නෙ..
මාර අවුලේ බන් ඉන්නෙ..මට මාවම එපා වෙනවා සමහර වෙලාවට..
මාර අවුලේ බන් ඉන්නෙ..මට මාවම එපා වෙනවා සමහර වෙලාවට..
මාර අවුලේ බන් ඉන්නෙ..මට මාවම එපා වෙනවා සමහර වෙලාවට..
ඕක බලපන්..
උඹට උවමනාවක් නැති නම් මෙලෝ මඟුලක් කරන්න බෑ.
නරක දෙයක් නම් උවමනාවක් නැතත් කෙරෙයි අගේට)YALUWA GANAN GANNA EPA.ENA DEKATA MUNA DEEPAN.ANAGATHE GENA HITHALA AEI HITHIN DUK WENNE BN.WENNA TIYENA DEYAK WEI.AETH EHEMA KIYALA PADAM NOKARA ENNA EPA.MANASA SEHELLU KARAGENA PADAM KARAPAN.
http://www.elakiri.com/forum/showthread.php?t=1384503
ඕක බලපන්..
උඹට උවමනාවක් නැති නම් මෙලෝ මඟුලක් කරන්න බෑ.
dull: හොඳ දෙයක්,
නරක දෙයක් නම් උවමනාවක් නැතත් කෙරෙයි අගේට)
ow machan...podda podda hari patan ganna ona...
උවමනාවක් තියනවා මචන්..ක්රියාවට නන් වන්න තමා පොඩ්ඩක් අමරු වෙලා හිර වෙලා ඉන්නෙ..ත්රේඩ් එක නම් පට්ට මචන්...මටත් අසයි Rank එකකට යන්න..එත් හිනෙන් තමා..බොහොම ස්තුති සහොදරයා..උබ නම් පට්ට පොරක් වෙන්න ඈති...
Thread එක මම දැම්ම එකක් නෙවෙයි, srgdr කියල කෙනෙක්. මෑන් ඩොකෙක් මම දන්න හැටියට.
උනන්දුවක් නැතුව මොන මඟුලවත් කරගන්න බෑ මචන්.
උඹට ඇත්තෙ උනන්දුවක් නෙවෙයි,
උනන්දුව වගේ එකක්.
ඇත්තටම දෙයක් කරගන්න ඕන නම් ඔහොම නෙවෙයි,
ජීවිතේ ගියත් ඒක කරගන්නමයි බලන්නෙ.
මම පොරක් නොවෙමි..
srgdr ඉන්නෙ, අන්න පොරවල් නම්..
දන්න දෙයක් කාටහරි කියලා දෙන එක කොච්චර දෙයක්ද.
ඉගෙනගන්න/පාඩම් කරන කෙනෙක්ට උදව් කරන එක හොඳ වැඩක්.