Help me please.

loving code

Member
Feb 9, 2012
13
0
0
මම මෙ පාර A/L ලියනවා එත් මචන්ලා මට පාඩම් කරන්න බෑ නේ...concentrate කරන්න අමාරුයි..ෆිල්ම් බලනවා,නිදාගන්න එක තමා වෑඩි හරියක් කරන්නෙ..:( මාර අවුලේ බන් ඉන්නෙ..මට මාවම එපා වෙනවා සමහර වෙලාවට..
 

loving code

Member
Feb 9, 2012
13
0
0
http://www.elakiri.com/forum/showthread.php?t=1384503

:) ඕක බලපන්.. :rolleyes: උඹට උවමනාවක් නැති නම් මෙලෝ මඟුලක් කරන්න බෑ. :-)dull: හොඳ දෙයක්, :yes: නරක දෙයක් නම් උවමනාවක් නැතත් කෙරෙයි අගේට)

උවමනාවක් තියනවා මචන්..ක්‍රියාවට නන් වන්න තමා පොඩ්ඩක් අමරු වෙලා හිර වෙලා ඉන්නෙ..ත්‍රේඩ් එක නම් පට්ට මචන්...මටත් අසයි Rank එකකට යන්න..එත් හිනෙන් තමා..බොහොම ස්තුති සහොදරයා..උබ නම් පට්ට පොරක් වෙන්න ඈති...
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
උවමනාවක් තියනවා මචන්..ක්‍රියාවට නන් වන්න තමා පොඩ්ඩක් අමරු වෙලා හිර වෙලා ඉන්නෙ..ත්‍රේඩ් එක නම් පට්ට මචන්...මටත් අසයි Rank එකකට යන්න..එත් හිනෙන් තමා..බොහොම ස්තුති සහොදරයා..උබ නම් පට්ට පොරක් වෙන්න ඈති...

:no: Thread එක මම දැම්ම එකක් නෙවෙයි, srgdr කියල කෙනෙක්. මෑන් ඩොකෙක් මම දන්න හැටියට. :dull: උනන්දුවක් නැතුව මොන මඟුලවත් කරගන්න බෑ මචන්. :nerd: උඹට ඇත්තෙ උනන්දුවක් නෙවෙයි, :rofl: උනන්දුව වගේ එකක්. :rolleyes: ඇත්තටම දෙයක් කරගන්න ඕන නම් ඔහොම නෙවෙයි, :growl: ජීවිතේ ගියත් ඒක කරගන්නමයි බලන්නෙ.

:eek: මම පොරක් නොවෙමි.. :cool: srgdr ඉන්නෙ, අන්න පොරවල් නම්..
:) දන්න දෙයක් කාටහරි කියලා දෙන එක කොච්චර දෙයක්ද. :yes: ඉගෙනගන්න/පාඩම් කරන කෙනෙක්ට උදව් කරන එක හොඳ වැඩක්.
11.gif
 

handyx111

Member
Jun 7, 2008
296
3
0
essalla oooka kiyapan ube ammata hari dad ta hari.then horescorp 1ka balavagani honda kenikuta kiyala.gedara kattiyath ekka tha baha karala hitapan.go to the temple also
 

indikson

Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    මචං. මම ගිය අවුරුද්දෙ AL කලේ. කලේ මැත. මාත් මහ ලොකු රිසල්ට් එකක් ගත්තෙ නෑ. ඒත් අන්තිම කාලෙ (මාස දෙකක් විතර තියල) ඔළුව කෙලින් තියාගෙන වැඩ කරා.

    ඕනෙම කෙනෙක්ට තමන් කරන සබ්ජෙක්ට් එකේ පුළුවන් පොඩි section එකක් හරි තියනව. ඔයා තීරණය කරගන්න ඕනෙ, ඔයා දක්ෂ මොන සෙක්ශන් වලටද කියල. තමන් දන්න දෙය හොඳටම බලාගෙන, ඒ ලකුණු ෂුවර් කරගන්න. ඒ සෙක්ෂන් වලින් පාස්ට් පේපර්ස් කරන්න. එහෙම කලායින් පස්සෙ ඔයාට හිතට හයියක් එයි, මේ ලකුණු කොහොමත් ගන්න පුළුවන් කියල.

    ඒ දේ කරන අතරෙම, ඔයාට ඊළඟට ලේසි විශය කොටස් හොඳට බලාගන්න. (ගොඩක්ම මගහැරිච්ච, තේරුම්ගන්න අපහසු, සංකීර්ණ කොටස් දැන් බලන්න යන්න එපා.) ඒවාට අදාල ප්‍රශ්න කරන්න.

    එකම විශයකට ඇලිල ඉන්න එපා. විශය මාරුවෙන් මාරුවට පාඩම් කරන්න.

    කාල සටහනක් හදාගන්න. ෆිල්ම් බැලුවට කමක් නෑ (දවසට පැය බාගෙකට වඩා වැඩියෙන් එපා). පාඩම් අතරෙ විවේකයක් අරන් පොඩ්ඩක් සින්දු අහන එකත් හොඳයි. හිත නිදහස් වෙනව.

    හරියට මේ වැඩේ කරගෙන ගියොත්, පේපරේ ගොඩ දාගන්න බැරි වෙන්නෙ නෑ. Good luck මචං.
     
    • Like
    Reactions: Optimus Prime