HELP ME TO BUY A TAB

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මට ටැබ් එකක් ගන්න අදහසක් ඇවිල්ල තියනව. මහ ලොකු එකක් නෙමෙයි. 7" විතර එකක්. හැබැයි මට වියදම් කරන්න පුලුවන් රු. 25,000/- ක් 30,000/- ක් විතර.

ඔය ගානට තියන හොද ටැබ්ස් මොනවද. ඒ එක්කම ටැබ් එකක් ගන්නකොට අපි බලන්න ඕනෙ මොනවද.

මගෙ අවශ්යතාවය නම්

Dual Cam (F/R),
අඩුම තරමින් Android 2.3 වත්,
හොද Brand එකක්,
Call Feature එක තියෙන්න ඕනෙ.

මේ දැන් එළකිරි එකේ දාල තිබුන ViewSonic වගයක්.
http://www.elakiri.com/forum/showthread.php?t=1523712

ඒ ගොල්ලොන්ගෙ website එකට ගිහාම ඒකෙ තියනව ViewPad 7 කියල එකක්. ඒක ඒ ගානට වටිනවද

තව අහපු නැති නමක් තියන එකකුත් තියනව ඒ ගානටම.

එහෙම නැත්නම් ඔයගොල්ලො හොද එකක් Recommend කරන්නකො