photocopy , scanner and printer 3 ම එකට තියන printers තියෙනවද???
මොකද්ද හොදම එක??
ඒවා වල ගාන දන්නවද????
මොකද්ද හොදම එක??
ඒවා වල ගාන දන්නවද????
ගණන් පිළිබදව දල අදහසක් ගන්න පුලුවන් වෙයි.
mata one notes photo copy kara gannai assignment wage ewa hadanakota ewata pictures dannai printout gannai vitharai....tawa mama ganna photos computer ekata dannai....