Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Sumpath web cardඑකක් alertpayඑකට දාගන්න හැටි කියනවද
    මගේ එකේ addres එක වැරදියි කියනවා
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඒක කොහොම හරි කරගත්තා:oo::oo:
    දැන් මෙන්න මුන් කියනවා මගේ card එකේ සල්ලි නැහැලු.:growl::growl::growl:
    බැංකුවෙන් කියනවා රුපියල් 2000 + තියනවලු.:frown::frown::frown:
    ඇයි මේ ඒක
    :confused::confused::confused::confused::confused::confused:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඒක කොහොම හරි කරගත්තා:oo::oo:
    දැන් මෙන්න මුන් කියනවා මගේ card එකේ සල්ලි නැහැලු.:growl::growl::growl:
    බැංකුවෙන් කියනවා රුපියල් 2000 + තියනවලු.:frown::frown::frown:
    ඇයි මේ ඒක
    :confused::confused::confused::confused::confused::confused:

    :):):):):)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචං ලිපිනය දෙද්දි කොමා දාන්න එපා ලයින් එකෙන් ලයින් එකට. ඒකයි සීන් එක වෙලා ඇත්තේ.. :yes: