ela charlie

Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    යාළුවනේ මම ලොකු උදවුවක් ඔයාලගෙන් බලාපොරොත්තු වෙනව.
    මට අවුරුදු 20.මම තාම රැකියාවක් කරන්නේ නෑ.මම ජොබ් 2,3ක්ම කලා එහෙත් හරි ගියේ නෑ.ඒවා මට හරි ගියේ නෑ.මමත් ආසයි අනිත් පුද්ගලයෝ වගේ හොද තැනකට එන්න.මම තීරණයක් ගත්තා අවු 5,6 කට විදේශ රටකට ගිහිල්ලා හොදට හම්බකරලා ඉතිරි කරලා ලංකාවට ඇවිල්ලා හොද ලස්සනට ජීවත් වෙන්න.මම යන්න කමති ඩුබායි,කටාර් වගේ රටකට යන්න,මට කොරියා,ඉතාලි,ජර්මන්.ඕස්ට්‍රේලියා වගේ යන්න තරම් සල්ලි නෑ.ඒක නිසා මට රට ඉන්න යාළුවෙක් හරි.හොද ඒජන්සියක්,හොද පඩියක් තියෙන විදේශ රැකියා තියෙනවනම් මට කියන්න.ඔයාලට ගොඩාක් ස්තූතියි.:love:

    ඔයාලට බුදු සරණයි!!!
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    ehema eka parata hodata hamba karanna be mcho katta kanna one...ubata qualification nattan mokak hari isella daganna...20ne tawa wayasa tiyenawwa ona taram...ara rathran bittare wage tamai eka parata lokuwata hamba karala anthimta mukuth ne...qualifieduth ne...hemadma ekama de karannath bene..first diploma ekak hari degree ekak hari karanna...nattan karana gaman oya wage job ekak karanna...30 pennata passe degree ekak ona wenamai loku tanaka enna....buisness karanna hitan innawanan eka wenama side ekak...
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මේ Thread එක මටත් වැදගත් වෙයි කියලා හිතනවා.
    කොහොමත් මගේ අදහසක් තියෙනවා ජනවාරි මාසය වෙද්දි කටාර් හරි ඩුබායි හරි රටකට පැන ගන්න. ඒ හින්දා දන්න කියන හොද එජන්සි මාර්ග ගැන දැනුවත් කරනවා නම් හොදයි.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    යාළුවනේ මම ලොකු උදවුවක් ඔයාලගෙන් බලාපොරොත්තු වෙනව.
    මට අවුරුදු 20.මම තාම රැකියාවක් කරන්නේ නෑ.මම ජොබ් 2,3ක්ම කලා එහෙත් හරි ගියේ නෑ.ඒවා මට හරි ගියේ නෑ.මමත් ආසයි අනිත් පුද්ගලයෝ වගේ හොද තැනකට එන්න.මම තීරණයක් ගත්තා අවු 5,6 කට විදේශ රටකට ගිහිල්ලා හොදට හම්බකරලා ඉතිරි කරලා ලංකාවට ඇවිල්ලා හොද ලස්සනට ජීවත් වෙන්න.මම යන්න කමති ඩුබායි,කටාර් වගේ රටකට යන්න,මට කොරියා,ඉතාලි,ජර්මන්.ඕස්ට්‍රේලියා වගේ යන්න තරම් සල්ලි නෑ.ඒක නිසා මට රට ඉන්න යාළුවෙක් හරි.හොද ඒජන්සියක්,හොද පඩියක් තියෙන විදේශ රැකියා තියෙනවනම් මට කියන්න.ඔයාලට ගොඩාක් ස්තූතියි.:love:

    ඔයාලට බුදු සරණයි!!!

    උඹට සෙට් වුනොත් මටත් කියපන්, මට සෙට් වුනාම මමත් උඹට කියන්නම්. මොන ෆිල්ඩ් එකට ද බං උඹ යන්න හිතාගෙන ඉන්නේ ? මම නම් අයි.ටි ෆිල්ඩ් එකට යන්නයි හිතාගෙන ඉන්නේ.