Help me :(

Fluffy girl

Member
Apr 23, 2015
33
1
0
මුලින්ම මෙහෙම මේ වගේ community එකකට ඇවිත් තමන්ගේ ප්‍රශ්ණය ඉදිරිපත් කරපු එක ගැන සතුටු වෙනවා මොකද සාමාන්‍යයයෙන් ගෑණු ළමයෙක් එහෙම කරන්නේ අඩුවෙන්, ඉතින් ඔය වගේ දේවල් වලින් බූට් දෙපැත්තටම වදිනවා කියලා කට්ටිය තේරුම් ගනියි කියලා මම හිතනවා. ඔය ප්‍රශ්ණය ගැන කිව්වොත්, ඕක ලොකු ප්‍රශ්ණයක් නෙවෙයි, තමන්ට ආදරය කරන කෙනෙක් නම් මොනවා වුනත් තමන්ව දාලා යන්නේ නෑ, තමන්ව දාලා ගිහින් වෙන කෙනෙක් බදින්න පුලුවන් නම් කෙනෙක්ට එහෙම කෙනෙක්ගේ ආදරය වෙනුවන් අඩන එක තේරුමක් නෑ. තමන්ට ආදරය කරන වෙන කෙනෙක් හොයාගන්න, හොයාගෙන එහෙම කෙනෙක්ට ආදරය කරන්න, ආදරයට ආදරය කරන්න ,දාලා යන මිනිස්සු පස්සේ යන්න එපා. ඔය අඩන එක, දුක නැති වෙලා යයි වෙන කොල්ලෙක් හම්බ වුනාම ,office එක පැත්තේ, තමන්ගේ වැඩ කරන තැන ළග පාත කෙනෙක් හොයාගෙන යාළුවෙන්න, ඊට කලින් යාළුවෙක් වගේ ආශ්‍රය කරන්න, ඊට පස්සේ දැන අදුනගන්න, ඊට පස්සේ යාළුවෙන්න (relationship). ඒ වගේම තව එකක්, මේකේ සමහර අසහනකාරයෝ number එහෙම ඉල්ලයි උදව් කරන්න කියලා, එහෙම අයට number දෙන්න එපා. එහෙම දීලා මොකක් හරි ප්‍රශ්ණයක් වුනොත් ඒක Elakiri එකටත් හොද නෑ.

eya mata adarey kara. man nisa gedara randu karala anthimata miniyak marei lu. ehama wenawata kamathi da kiyala ahala eya giya :( mata office walin yalu wena oneh na. mata dan mewa athi wela. mata badina oneth na :( numbers dene na man. anyway thanks for the advice :) means a lot
 

Fluffy girl

Member
Apr 23, 2015
33
1
0
you are so dumb. If you have a good job and good education why bother with some dude and his family ? you want to marry him because he's rich :lol: that guy have 2nd thoughts on you because of your family background.

Think with your brain and stop watching hindi junk movies.

i dont watch hindi movies. from my small days i really hate hindi movies. i have never fell for his money. my family background is better than his though im not rich like him :(
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
eya mata adarey kara. man nisa gedara randu karala anthimata miniyak marei lu. ehama wenawata kamathi da kiyala ahala eya giya :( mata office walin yalu wena oneh na. mata dan mewa athi wela. mata badina oneth na :( numbers dene na man. anyway thanks for the advice :) means a lot

ඕවට රණ්ඩු කරලා හරි යන්නේ නෑනේ, ආදරේ කරා නම් කොහොම හරි අඩුම ගානේ හොරෙන් හරි බැදලා, සල්ලි ටිකක් එකතු කරලා කොහේ හරි පදිංචි වෙන්න යනවනේ. ඔහොම දාලා යන්නේ නෑ.
ඇයි ඇතිවෙලා කිව්වේ? ඔහොම තමයි මේකේ ඔය වගේ බූට් කාපු අය දහස් ගාණක් ඇති මේ අවුරුදු ගාණට, ඉතින් ඕක සාමාන්‍යය දෙයක්. කොහොමත් ඕක අමතක කරන්න බෑ, අමතක වෙන්නේ නෑ තව කොල්ලෙක් යාළුවෙන කම්. ඒක තමයි හැටි.
 

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    not fake .. i dont need to fake this. today morning i made this account :angry::angry: i didnt had an account but i used to go through elakiri threads


    11.gif
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    man gahanu lamayek :lol: meken den ape un loku loku comment dei :rofl: fake ekak kiyala danne nethuwa thawath athal dena :lol:

    If Not Fake Ignore this :yes:

    මෝඩ කථා කියන්න එපා බන්, මම උබට මෙච්චර කල් උදව් කරේ ගෑණු ළමයෙක් නිසාද? :dull:
     

    Fluffy girl

    Member
    Apr 23, 2015
    33
    1
    0
    ඕවට රණ්ඩු කරලා හරි යන්නේ නෑනේ, ආදරේ කරා නම් කොහොම හරි අඩුම ගානේ හොරෙන් හරි බැදලා, සල්ලි ටිකක් එකතු කරලා කොහේ හරි පදිංචි වෙන්න යනවනේ. ඔහොම දාලා යන්නේ නෑ.
    ඇයි ඇතිවෙලා කිව්වේ? ඔහොම තමයි මේකේ ඔය වගේ බූට් කාපු අය දහස් ගාණක් ඇති මේ අවුරුදු ගාණට, ඉතින් ඕක සාමාන්‍යය දෙයක්. කොහොමත් ඕක අමතක කරන්න බෑ, අමතක වෙන්නේ නෑ තව කොල්ලෙක් යාළුවෙන කම්. ඒක තමයි හැටි.
    gedara randu karala athi wela lu :(
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    Apo Dewedda gena maha lokuwata hithanawanam Un maha loku Salli karayo wenna ba,3rd Class ,lagadi salli atha ganna patan gatta un wenna oni :P
    hodata Salli thiyena un kawadawath Kollata ganna kellata thiyena Dewedda gena balanne na,un Balanne Kella hodai da,ugath da,Wedagath da kiyana eka,Ekta ithin Family eka duppath wunath Nambukara widihata Jeewath wena Family ekak nam awulak na, :)

    Oya kiyana widihata oya Oya gedetta marry karala giyoth wadi kal yanna kalin oya magula oyata malageyak wenawa.ohoma aya ekka Jeewath wenna amarui,marry karala tika dawasak yanakota thamai prashna tika enne,ita passe jeewithema epa wei,edata oyata samaharawita lamayek ekka thani wenna barith na,Ada ohoma adala hitha hada ganna puluwan,but edata ehema wunoth oyata mokada karanne wenne?mulu jeewitha kalema adanna wenawa,
    Kolla Sirawatama oyata adare kara nam,u ta oyata kanna denna puluwan tharame Adayamak enawanam,oya dennata marry karala wenama geyak aragena gihin,Sathutin Jeewwath wenna puluwan,Eth ehama dekata kolla kemathi na ne.A kiyanne A kolla gena kochara adare karath oyata deparak hithanna wenawa.
    Awanka kollo oni tharam me loke innawa,un kellawa dala yanne na,prashneta uttare hoya gannawa misak,
    But pelak kollo ohoma prashna waladi penala yanawa.
    Oya Dan athi tharam adanna,adala adala hitha hada ganna,oyata uruma kena oyata lebei :) ohoma nemei marry karala lamai inna unuth divorce wenawa ne,prashna athi wela,ehew eke 4 years love ekakata oita wada dewal wunath wenna puluwan.
    oya sathutu wenna oyata ohoma hari ayagen ahak wenna puluwan wuna eka gena,nattan oya loku amaruwaka watenawa,mulu jeewitha kalema ada ada thamai inna wenne :)
    oyage welawa hoda kamata thamai ohoma wune kiyala hitha ganna :)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    You-Were-Given-This-Life.jpg

    Sis. as I see you have only 2 options.
    1)Keep worrying about this situation.
    2) Move on and live your life to the fullest.

    I think you know what is the option you should take.
    Dont waste your time and emotions thinking about what would have been and what could have been.
    pain-quotes-images-6-86b07409.jpg


    I know this is not easy.But what doesnt kill you will make you stronger.
    All the best sis.
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    i am not stupid enough to kill myself over stupid people who will never know the importance of a life. he did his best i think. he fought with his parents and now he got fed up with this situation trust me they are not normal parents. the worst i have ever seen. but the boy is totally different. :) he is too innocent and that is bad actually :( :( i know what you are telling. moving on after strong 4 years relationship is too damn hard :( life sucks to the max. thanks for the advice. yeah I am a girl.no need to fake it. cuz i dont get anything from faking :( i just wanted to release my pain since i have no one around me to talk. thanks

    Well., Glad to hear that you are not the suicidal type. That's actually a breath of fresh air considering all the lame chaps who posts in this Forums lately seems to be when in such problems.

    I should ask you to note that there is no measuring stick for parenting. They say "Hitler" was an ideal husband and would have been a wonderful parent. Case of point is that, there is no way to tell either his or yours is the best or worse. In the same note, let me do remind you that the responsibility of a proper farther is to make sure his daughter given off to someone worthy or her and he should have been either more concerned of your choice in partner or should have intervened when things got rocky between you and his family. So., blame does go either ways and it depends on which end of the polar edges you wish to stand on.

    NO matter what the Feminists bleed for, this is still a man driven and controlled society. In that context, both your Boyfriend and your Father are at wrong for not making your safety and well being their primary concern.

    That been said;

    The "boy" was not suppose to give up :nerd:. That's what "love" is all about as far as I understand. King Priam watched Troy burn for the love of his Son Paris and Helena.... Orpheus pleaded in front of Hades the God of Underworld asking for his love. :D .. isn't love suppose to endure all that it goes against and win at every odds.... or some shit like that?? .. I mean doesn't it? ..

    Btw., I can firmly state with SOLID experience that qualities passes down the gene pool. Never be naive in thinking that your "boy" is innocent and totally different from his family. He is just as one of them as they are. He is just as mean, just as insensitive and just as crass and derogatory enough to leave you standard after years of sharing your life with.

    I read somewhere that you are out of a friend or a family to talk to? ...:confused:

    I am not going to give you cynical advices that falls just a shoddy shot short of what every text book that talks about break ups asks you to do. In-fact, I am not at all even qualified to give breakup advices as I was usually in the "dealing out" side of things :P, not the receiving end.

    However, since you have already made a disastrous error in sending a letter to his father...and taking in that you like "writing letters" ... may I suggest venting the frustration off in writing?

    May be in a more crazy thought stream... why not write to his father (whether you post or not is your decision) write his all the stiff and fuck you (s) you want to lash out.. and send send a 10 empty A4 sheets with a heading "LOOK AT ALL THE FUCKS I GIVE ABOUT YOUR SON" :D:D:D:D

    Anyways.. apologize. I am never good in expending breakup advices.
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    u ubta aththtama adare kalanm dala ynwada bn mona prasne awath ,eka wisadagnna kramyak hoyanwa misak,ube wada karagena palayan ethokota oka ibema amthk wela yawi

    if you deserve something,you will have it.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    gedara randu karala athi wela lu :(

    යන්න ඕන වුනාම මොනවා හරි හේතුවක් කාටත් තියෙනවා. සල්ලි තියෙන කෙනෙක් ,උගත් කම, job එකක් තියෙන කෙනෙක් ගෙවල් නිසා තමන්ගේ ආදරය නවත්වන්නේ ඇයි? ඇයි වෙන තැනක අඩුම ගානේ rent එකට ගිහින් වත් ඉන්න බැරිද? පුලුවන් නේ, ඒ ගෙදරම ඉන්න ඕනේ නෑ නේ, ඒ ගෙදර හිටියොත් නේ රණ්ඩු ඇති වෙන්නේ. ඉතින් ඔය හේතුව යන්න ඕන නිසා හදාගත්ත එකක්. මට හිතෙන හැටියට ඔය කොල්ලා තමන්ගේ පවුලට ආදරෙයි ඔයාට වඩා, ඒකයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්ණය.
    ඉතින් තමන්ගේ පවුල (දෙමව්පියන් විශේෂයෙන්) කියන දේ අමතක කරන්න බැරුව ඇති. මෙහෙමයි දෙමව්පියන් කියන දේ අහන්න ඕනේ නමුත් ඒක සාධාරණ නම් විතරයි. දැන් ඔයාට වෙලා තියෙන දේ අනුව මේක කොහොමත් සාධාරණ හේතුවක් නෙවෙයි දාලා යන්න. ඒ කොහොම වුනත් අතීතයේ දේවල් වැඩක් නෑ, අනාගතය ගැන හිතන්න. ලංකාවේ ඕන තරම් හොද කොල්ලෝ ඉන්නවා, එහෙම කෙනෙක් බලලා යාළුවෙන්න එතකොට ඕක අමතක වෙලා යයි. එහෙම යාළුවෙලා, බැදලා, ළමයෙක් හදාගෙන පවුලක ඉන්නකොට ලොකු සතුටක් දැනෙයි, වැඩි සතුටත් එක්ක හැම තිස්සේම risk එකක් තියෙනවා, නමුත් එකේ ප්‍රතිඑලය ඉතා හොදයි. නිකම් හිටියොත් මොකක් වත් නෑ නේ.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    අනේමන්ද ඉතින්..මේවට උත්තර දෙන්නත් බයයි..මොකද මේකේ වැටෙන ෆේක් ත්‍රෙඩ් නිසා...තෝ කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි....කමක් නැහැ..


    බූට් එක නම් අමාරුයි තමයි දරාගන්න...වට් ටු ඩූ :( ඒ උනාට දැන් ඉතින් ඕව ගැන දුක් වෙලා තේරුමක් නැහැ..අවුරුදු 4ක් ආදරේ කරලා දැන් මේ වගේ දෙකට වෙන් වෙනවා කියන්නේ පිස්සුවක්...ආදරේ කරන්නේ කසාද බදින්න බලගේනනම් අවුරුදු 4කට පස්සෙද දෑවැදි ගැන මතක් උනේ...ඕව මුලින්ම කතා කරන්න ඕනේ දේවල්...


    මේ ත්‍රෙඩ් එක දැම්මේ ඇත්තටම කෙල්ලෙක් නම් බය වෙන්න දෙයක් නැහැ...ඔය වෙන මිනිහෙක් බඳින්න බැහැ ..අනේ මට දුකයි කියන ඒවා සතියයි තියෙන්නේ... ඊට පස්සේ කොල්ලොන්ගේ ඇගවල් වල එල්ලිලා යනවා කිසි ගානක් නැතිව...


    ඒ නිසා බය වෙන්නෙපා..ඔයාට වරදින්නේ නැහැ...:rolleyes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනේමන්ද ඉතින්..මේවට උත්තර දෙන්නත් බයයි..මොකද මේකේ වැටෙන ෆේක් ත්‍රෙඩ් නිසා...තෝ කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි....කමක් නැහැ..


    බූට් එක නම් අමාරුයි තමයි දරාගන්න...වට් ටු ඩූ :( ඒ උනාට දැන් ඉතින් ඕව ගැන දුක් වෙලා තේරුමක් නැහැ..අවුරුදු 4ක් ආදරේ කරලා දැන් මේ වගේ දෙකට වෙන් වෙනවා කියන්නේ පිස්සුවක්...ආදරේ කරන්නේ කසාද බදින්න බලගේනනම් අවුරුදු 4කට පස්සෙද දෑවැදි ගැන මතක් උනේ...ඕව මුලින්ම කතා කරන්න ඕනේ දේවල්...


    මේ ත්‍රෙඩ් එක දැම්මේ ඇත්තටම කෙල්ලෙක් නම් බය වෙන්න දෙයක් නැහැ...ඔය වෙන මිනිහෙක් බඳින්න බැහැ ..අනේ මට දුකයි කියන ඒවා සතියයි තියෙන්නේ... ඊට පස්සේ කොල්ලොන්ගේ ඇගවල් වල එල්ලිලා යනවා කිසි ගානක් නැතිව...


    ඒ නිසා බය වෙන්නෙපා..ඔයාට වරදින්නේ නැහැ...:rolleyes:

    :yes: මේ තියෙන්නේ අපේ කොලවරි නංගිටත් ඔය දේම වුනා දැන් මාස කිහිපයකට කලින්, දැන් ඔය යස අගේට බැදලා ඉන්නේ කොල්ලෙක්ව. :rolleyes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    adaery nisa.. wena mukuth na :angry:

    අනේ නිකන් පලයන් බන් යන්න. ආදරේ බම්බු ගහන්නද අම්මා තාත්තගේ දෑවැද්දක් නිසා කෙල්ලව අමතක කරන පිරිමියෙක්ව. අවුරුදු 4 ආදරේ නම් මොනාද හලෝ. මගේම කෙනෙක් අවුරුදු 8 ක් යාලුවෙලා ඉඳලා වෙවින් එකට මාස දේක් තියාගෙන කොල්ලා අයින් උනා අද තමා ඒකේ හොඳ තේරුනේ. ඉවසලා හිටින් ඔක්කොම හරි.

    හැබැයි එකක්. වැඩිපුර ඉගෙන ගත්තම ගෑණු පණ්ඩිත වෙනවා. මේ කියන්නේ ඉරිසියාවට නම් නෙමෙයි. මොකද ලංකාවේ හොඳම මීටර් ගෑණු සෙට් එකක් එක්ක මම ඉඳලා තියෙනවා. ඔයාගේ මාස්ටර් ඩිග්‍රි තියන් කොල්ලට හෝ කොල්ලගේ දෙමව්පියන්ට ලොකු සීන් දාන්න ගියාද කියලා ඔයා අපි දන්නේ නැහැනේ. මොකද දෙයක එක පැත්තකින් බලලා කීයටවත් අපිට තීන්දුවක් දෙන්න බැහැ. කොල්ලගේ දෙමව්පියන් 10 % ක් වැරදි වෙලා ඔයා 90% ක් වැරදි වෙන්නත් ඔයා 0% ක් වැරදි වෙලා ඒ අය 100% ක් වැරදි වෙන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: pc kush

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    You-Were-Given-This-Life.jpg

    Sis. as I see you have only 2 options.
    1)Keep worrying about this situation.
    2) Move on and live your life to the fullest.

    I think you know what is the option you should take.
    Dont waste your time and emotions thinking about what would have been and what could have been.
    pain-quotes-images-6-86b07409.jpg


    I know this is not easy.But what doesnt kill you will make you stronger.
    All the best sis.

    :shocked::shocked: අම්මට බොල කඩ්ඩෙන් ආහ්. එළ එළ.. :rofl::P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇයි වෙන මිනිහෙක් බදින්න බැහැ කියන්නේ, මෙයාට ආදරේ වැඩි නිසාද නැත්නම් වෙන මොකක් හරි අවුලක්ද ?:rolleyes: , ඒකත් හරියටම පැහැදිලි කලොත් උත්තර දෙන අයට අදහසක් ගන්න පහසු වෙයි ,...

    කොහොම උනත් මම නම් කියන්නේ, හැම දේම වෙන්නේ හොදටයි කියලා හිත හදාගන්න බලන්න .. නොලැබෙන දේවල් පස්සේ දුවලා හැති වැටෙන එක විතරයි වෙන්නේ ..

    පිස්සුද බං එහෙම කරන්නේ ගොන් ගෑණු. ඉගෙන ගෙන ඩිග්‍රි කරන උන් දන්නවා තැනේ හැටියට ඇණේ ගහගෙන ශේප් එකේ ඉන්න මෝළ කර උනේ නැත්නම්.:rofl: