HELP MEEE !!!!! උදව්!!!!!

ryanex

Well-known member
  • Jun 27, 2008
    4,623
    906
    113
    http://aboutrenewableenergy.com
    මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඔනා ,මා ගාව තියෙන්නෙ sampath visa credit card එකක් මන් එක paypal connect කරල payment එකක් කලා එත් ඉට පස්සෙ අයෙ එ credit මන් refund kala මට paypal eken අවා මඉල් එකක් ක්රෙඩිට් refund උන කියලා ,eka mage bankstatement එකෙ පෙන්නයි නෙද? මොකද මට text එකක් අවෙ නෑ money refund una kiyala :confused:
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    machan umba sampath net activate karagana thiyanawanam eke balapan. mata nam SMS ekak awa. ohomath statement eke enawa machan bayawenna epa... :)
     
    • Like
    Reactions: ryanex