help need

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මචං බයිස්කෝප් එකෙන් mr robot season 1 එකේ episode 3 -10 වෙනකල්
    Sub එක download කරන්න බැනේ.මන් use කරන්නේ hutch sim එකක් එක නිසාද දන්නේ නැ. කට හරි ගන්න පුලුවන් නම් sub ටික upload කරන්නකෝ.ලොකු help එකක්
     
    sltikka

    Member
    Sep 24, 2016
    25
    2
    3
    බයිස්කෝප් 1 server awlak mama hithanne. math thodari 1 sub 1 dpun karagatte maara gemak deela. server doun wenawa
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මචං බයිස්කෝප් එකෙන් mr robot season 1 එකේ episode 3 -10 වෙනකල්
    Sub එක download කරන්න බැනේ.මන් use කරන්නේ hutch sim එකක් එක නිසාද දන්නේ නැ. කට හරි ගන්න පුලුවන් නම් sub ටික upload කරන්නකෝ.ලොකු help එකක්

    ඔයාගෙ email ඇඩ්රස් එක pm කරන්න. මම email කරලා දෙන්නම්.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ah oya dunnada ela ela.. :yes:

    ඇයි බන් මේ බයිස්කෝප් මගුල පන ඇද ඇද දුවන්නෙ. දැන් සැහෙන කාලෙක ඉඳන් ඔහොමයි. උන් ඒක හදන්නෙ නැද්ද?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    ඇයි බන් මේ බයිස්කෝප් මගුල පන ඇද ඇද දුවන්නෙ. දැන් සැහෙන කාලෙක ඉඳන් ඔහොමයි. උන් ඒක හදන්නෙ නැද්ද?
    ow ban.. hoda site ekak. eth hariyata karanne naha.
    unta salli awul athi.