Help Needed E-Bay

tharo

Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    කොල්ලනේ මට උබලගෙන් ලොකු උදව්වක් ඕනේ!!

    මෙන්න මේ DSLR 1ක මම bid කරලා win කලා. මේක ship කරන්නේ මගේ යාලුවෙක් ඉන්න හොටෙල් 1ක කට මචන්.. මට දැන ගන්න ඕනේ මෙන්න මේ item 1ක sell කරපු seller ව විශ්වාස කරන්න පුළුවන් ද කියල... උදව් කරන්න පුළුවන් නම් ලොකු උදව්වක් machan ල... පොඩි ගානක් නම් හිත හදාගෙන ඉන්න පුළුවන්.. එත් ගානත් වැඩියි නේ...:baffled::baffled:

    04ak.png

    මෙන්න එකාගේ ID එක..

    http://myworld.ebay.com/rlhill99?_trksid=p2047675.l2559
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Ebay බඩු ගන්නවා නම් Seller ඒච්චරම වැදගත් නෑ. අවුලක් උනත් refund ගන්න පුළුවන්. හැබැයි paypal ඇඩ්රස් එකට නැතිව වෙනත් එකකට යවනවා නම් Seller ලෙඩක් දාන්න පුළුවන්. Tracking No. එකකුත් එක්ක shipping ඕන කියලා seller ට කියපන්.
     
    Last edited:
    • Like
    Reactions: tharo

    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    Ebay බඩු ගන්නවා නම් Seller ඒච්චරම වැදගත් නෑ. අවුලක් උනත් refund ගන්න පුළුවන්. හැබැයි paypal ඇඩ්රස් එකට නැතිව වෙනත් එකකට යවනවා නම් Seller ලෙඩක් දාන්න පුළුවන්. Tracking No. එකකුත් එක්ක shipping ඕන කියලා seller ට කියපන්.

    thanx for your valuable info macho.. :yes::yes: REP+