[HELP] NZ, Aussi, කැනඩාවේ අධ්‍යාපනය+ Part Time Job
මචන්ලා මම japan visa වලට apply කලා මීට මාස කීපයකට කලින්. ඒත් තවම immigration results ලැබුනේ නැති නිසා හිතට බයක් තමයි තියෙන්නේ. අනාගතය අවිනිශ්චිතයි!

මචන්ලා ඒක නිකන් වත් අවුල් ගියොත් මට ඕන කරනවා.....
IELTS හොදට කරගෙන ( මගේ English හොදයි speaking + writing ) උඩින් කියපු රටකට ගිහින් ( New Zealand, Canada, Australia) degree එකක්, diploma එකක් කරන ගමන් part time job එකක් කරන්න.
ඒ වැඩේ හොදින්ම කරගන්න පුලුවන් හොඳ education consultant company එකක් හොයගන්න ඔයාලගෙන් උදවු ඕන මචන්ලා.
සල්ලි අරන් මාරු වෙන්නේ නැති VISA ලැබෙන එක හොදින්ම ගොඩ දාන ආයතනයක්..
ඔයාලා දන්න ඒ වගේ ශුවර් තැන්, වගේම දැනට මේ රටවල් වලට ගියපු අයගෙන් අදහස් ඕන මචන්ලා මේ වැඩේ කරගන්න. ඒ වගේම ඒක මේ ගැන උනන්දු වෙන අයටත් ලොකු උදවුවක් වේවි.!
ජය වේවා හැමෝටම!!

Last edited: