මචන්ලා මට පොඩි help එකක් දීපන්කො.
මම online බිස්නස් එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා ලංකාවේ අයට පාවිච්චි කරපු පොත් online order කරලා ගන්න පුළුවන් වෙන විදියට. මට මේකට මගේ web site එකට payment gateway එකක් ඉන්ටෙග්රටේ කර ගන්න ඕනේ.
එත් මම අහල තියෙන විදියට සම්පත් හරි HSBC හරි payment gateways ටිකක් ගණන් නේද? අනිත් එක හදිස්සියෙවත් බිස්නස් එක හරියන්නේ නැත්තන් එකට ගෙවපු සල්ලිත් අපරාදෙනේ. ඒ නිසා මම හොයන්නේ internet එක හරහා payment gateways rent out කරන website එකක්. මම අහල තියෙනවා ඒ විදියේ site එකකට මගේ site එක link කරාම අදාළ transaction එකෙන් ගානක් කැපෙන විදියට හදාගන්න පුළුවන් කියලා. මට ඒ විදියේ site එකක් ලින්ක් කරගන්න හැටි කියල දෙන්න කෙනෙක් ඉන්නවද? මම වැඩිය website ගැන දන්නේ නෑ. ඒ නිසා weebly එකෙන් වගේ හදන site එකකට ලින්ක් කරන හැටි කියල දීපල්ලකෝ. rep දෙනවා sure එකටම.