help! - online payments

Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    zencart, prestashop wage templete ekak use kalanam oya okkoma options hamba wenawa paypal walata link karannath puluwan widihata.
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    මචන් paypal link කරාම paypal ගිණුම් තියෙන අයට විතරයි නේද ගෙවන්න පුළුවන්? මට ඕනේ credit card එකෙන් ගෙවන විදියට පෙන්නන්න.
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    මචන් paypal link කරාම paypal ගිණුම් තියෙන අයට විතරයි නේද ගෙවන්න පුළුවන්? මට ඕනේ credit card එකෙන් ගෙවන විදියට පෙන්නන්න.
    ක්‍රෙඩිට් කාර්ඩ් උන්ටත් ගෙවන්න පුළුවන් මචන්! වාසි තියෙන්නෙ,

    1. Setup fee කියලා එකක් නැහැ
    2. මාසෙකට රෙන්ට් එකක් ගෙවන්න ඕන නැහැ
    3. කැමති වෙලාවක වහන්න පුළුවන්
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    ක්‍රෙඩිට් කාර්ඩ් උන්ටත් ගෙවන්න පුළුවන් මචන්! වාසි තියෙන්නෙ,

    1. Setup fee කියලා එකක් නැහැ
    2. මාසෙකට රෙන්ට් එකක් ගෙවන්න ඕන නැහැ
    3. කැමති වෙලාවක වහන්න පුළුවන්

    මචන් මම paypal integrate කරාම මට මේ වගේ page එකක් තමයි එන්නේ. මේකේ checkout බොත්තම එබුවත් යන්නේ paypal login එකට. "checkout with paypal " එබුවමත් යන්නේ paypal login page එකට. කොහොමද මචන් credit card එකෙන් ගෙවන page එක ගන්නේ?
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      37.5 KB · Views: 25

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    මචන් මම paypal integrate කරාම මට මේ වගේ page එකක් තමයි එන්නේ. මේකේ checkout බොත්තම එබුවත් යන්නේ paypal login එකට. "checkout with paypal " එබුවමත් යන්නේ paypal login page එකට. කොහොමද මචන් credit card එකෙන් ගෙවන page එක ගන්නේ?
    ඔතනට කලින් එකක් එනවා නේ බන් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ගෙවන්න කියලා:baffled: