[HELP] PayPal දන්න කෙනෙක් එන්න
මචන් අද HNB එකට ගිහින් සල්ලි දාලා, memory card එකක් order කළා ebay එකෙන්. $6 ගානක්. PayPal එකෙන් ගෙවන්නේ නෑනේ මචෝ.
මෙහෙම error එකක් කියනවා. දන්න කෙනෙක් උදව් කරන්නකෝ. මම cookies, cache clear කළා. එත් හරි ගියේ නැහැ 

උදව්වක් දීපල්ලා මචෝ...බැංකුවේ සල්ලි මදි වෙලා නෙවෙයි..

Code:
We are sorry, we are experiencing temporary difficulties.
Please try again later. If this error occurred while making a payment, avoid duplicate payments by checking your Account Overview before resending a payment.
For some browsers, this problem can be resolved by clearing or deleting cookies.
Message 3507
උදව්වක් දීපල්ලා මචෝ...බැංකුවේ සල්ලි මදි වෙලා නෙවෙයි..