Help Please!!!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    මගේ අවුරුදු 28ක තනිකඩභාවය අහෝසි කිරීමේ පරම චේතනාවෙන් පොඩි එකෙක් මට නම්බරයක් එව්වා හොඳ කෙල්ලෙක්ගෙ කියල. (විලි ලැජ්ජයි නම්බරේ එව්වේ 2001 ඉපදුන පොඩි එකෙක්. ඌ අපිට වඩා ඉස්සරහින් ඉන්නවා කෙල්ලෝ බර ගානක් රන් කරලා ඇන්ඩ් පෙස්ටි කඩලා.)
    කොහොමින් කොහොම හරි දැන් මූ නම්බරේ දුන්න වගක් අඟවන්නේ නැතුව රෝන්ග් නම්බරයක් වගේ චැට් කරලා සෙට් කරගනින්ලු. හොඳ කෙල්ලෙක්ලු. (මූ රන් කරලා අනාත කරපු එකක්ද දන්නේ නෑ මගේ ඇඟේ ගහන්න හදන්නේ.) :rolleyes:

    මට තියෙන ප්‍රශ්නේ කොහොමද බන් මැසේජ් කරන්නේ එහෙම අඳුරන්නේ නැතුව. මම එහෙම අඳුරන්නේ නැති කෙල්ලන්ට මැසේජ් කරලම නෑනේ පැනියෝ වගේ. උඹලට එක්ස්පීරියන්ස් තියේද? :confused:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    කොල්ලෙක්ට යවනවා වගේ එස් එම් එස් එකක් ගහපන්. ඒකි ව්‍රොන්ග් නම්බර් කිව්වොත් දිගටම මැසේජ් කරපන්. උබට කෙල්ලෙක් ඉන්නවා කියලා හරි හිටියා කියලා හරි අගවන්න එපා. උබ හෙට කාර් එක අරන් එන්නද හෙට පීසා හට් එකෙන් කමුද වගේ ඒවා දාපන්. ඒකි රිප්ලයි කරනවා නම් දිගටම කරගෙන පලයන්.
     
    අඩෝ විහිලු කරන්න එපා, ගෝල්ඩ් දිගර් ටයිප් එකේ එකියක් නම් එන්න කියයි.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    මගේ අවුරුදු 28ක තනිකඩභාවය අහෝසි කිරීමේ පරම චේතනාවෙන් පොඩි එකෙක් මට නම්බරයක් එව්වා හොඳ කෙල්ලෙක්ගෙ කියල. (විලි ලැජ්ජයි නම්බරේ එව්වේ 2001 ඉපදුන පොඩි එකෙක්. ඌ අපිට වඩා ඉස්සරහින් ඉන්නවා කෙල්ලෝ බර ගානක් රන් කරලා ඇන්ඩ් පෙස්ටි කඩලා.)
    කොහොමින් කොහොම හරි දැන් මූ නම්බරේ දුන්න වගක් අඟවන්නේ නැතුව රෝන්ග් නම්බරයක් වගේ චැට් කරලා සෙට් කරගනින්ලු. හොඳ කෙල්ලෙක්ලු. (මූ රන් කරලා අනාත කරපු එකක්ද දන්නේ නෑ මගේ ඇඟේ ගහන්න හදන්නේ.) :rolleyes:

    මට තියෙන ප්‍රශ්නේ කොහොමද බන් මැසේජ් කරන්නේ එහෙම අඳුරන්නේ නැතුව. මම එහෙම අඳුරන්නේ නැති කෙල්ලන්ට මැසේජ් කරලම නෑනේ පැනියෝ වගේ. උඹලට එක්ස්පීරියන්ස් තියේද? :confused:

    ශික් මේ ත්‍රෙඩ් එක අද නිවාඩු දවසේ උදෙන්ම දාන්න තිබ්බේ. හොද රිප්ලයි ටිකක් ගන්න තිබ්බ ඉස්කෝලේ යන කොල්ලෝ, කුරුට්ටොන්ගෙන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,714
    163,641
    113
    එකමත් එක රටක
    දන්නා කෙනෙක් වගේ චැට් කරපන්. එතකොට ටිකක් වෙලා දෙන්නම් චැට් කරනවා. පස්සේ බලද්දී එයා නවෙයි. ඒක කොහමද වෙන්නේ කියලත් එයා එක්කම කතා කරල අදහසක් ගන්න. මාර වැඩේ. වෙලාවත් කාල දෙන්නම. :lol: ඔහොම පලයන්. එකපාර නවත්තපං.
    එලග දවසේ gd mrng පාර්ක් දාල පටන් ගනින් .

    විහිළු කරන්න එපා බන්. ඌට ඔය ටික කරල දීල තියෙන්නෙත් ඉස්කෝලේ යන එකෙක් :baffled:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    අඩෝ විහිලු කරන්න එපා, ගෝල්ඩ් දිගර් ටයිප් එකේ එකියක් නම් එන්න කියයි.
    විහිලු නෙමේ සිරා කිව්වේ. හායි නන්ගි ඔයාට කොහොමද වගේ හුකාරිස් වචන නම් දාන්න එපා ඒකි රිප්ලයි කරන්නේ නෑ. ප්ලැන් එකක් ගහපන් ඒකිට ඉන්ෆිල්ට්‍රෙට් කරන්නේ කොහොමද කියලා. අරුගේන් චරිතේ අහගනින්. නම එහෙම දන්නව නම් ගූගල් පාරක් දාල සෝශල් අකවුන්ට්ස් ටික බලපන් කොහොම කෙනෙක්ද කියලා.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Screenshot 2020-09-01 at 16.23.51.png
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    ඔය වැඩේ කරන්න එපා. මට කැරිම කැරි වැඩක් වුණා ඔය වගේ කෙල්ලෙක් කරන්න ගිහිල්ලා. මගේ යාලුවෙක් තමයි මට කෙල්ලව සෙට් කරලා දුන්නෙ. කෙල්ලත් ලස්සන හින්දා මාත් සීරියස් කරන්න ගත්තා අනික කෙල්ල පොඩි මාර කියුට්. එතකන් අරූ ඒක ගහන කෑල්ලක්. කෙල්ලගෙ ගෙවල් වලිනුත් හැදුවේ ඒකිව මට ඉක්මනට බන්දලා දෙන්න. උන් දෙන්නම මගෙන් ආතල් එකක් අරන් තියෙන්නේ. කොහොමහරි කෙල්ලෙක් හින්ද අන්තිමට හොදට තිබුන නමත් කැත කරගත්තා. එදායින් පස්සේ හිතාගත්තා කවදාවත් කෙල්ලෙක්ට සීරියස් ලව් කරන්නෙ නෑ කියලා.

    උඹ ඔය කෑල්ල කරනවා නම් මට උනා වගේ වැඩක් වෙන්න පුළුවන් කියලා හිතේ තියාගෙන කරපන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    ශික් මේ ත්‍රෙඩ් එක අද නිවාඩු දවසේ උදෙන්ම දාන්න තිබ්බේ. හොද රිප්ලයි ටිකක් ගන්න තිබ්බ ඉස්කෝලේ යන කොල්ලෝ, කුරුට්ටොන්ගෙන්.
    ටිකකට කලින් නම්බරේ සෙට් වුනේ.
    දන්නා කෙනෙක් වගේ චැට් කරපන්. එතකොට ටිකක් වෙලා දෙන්නම් චැට් කරනවා. පස්සේ බලද්දී එයා නවෙයි. ඒක කොහමද වෙන්නේ කියලත් එයා එක්කම කතා කරල අදහසක් ගන්න. මාර වැඩේ. වෙලාවත් කාල දෙන්නම. :lol: ඔහොම පලයන්. එකපාර නවත්තපං.
    එලග දවසේ gd mrng පාර්ක් දාල පටන් ගනින් .
    දන්න කෙනෙක් වගේ කොහොමෙයි බන් ඉතින් චැට් කරන්නේ? :baffled:
    විහිලු නෙමේ සිරා කිව්වේ. හායි නන්ගි ඔයාට කොහොමද වගේ හුකාරිස් වචන නම් දාන්න එපා ඒකි රිප්ලයි කරන්නේ නෑ. ප්ලැන් එකක් ගහපන් ඒකිට ඉන්ෆිල්ට්‍රෙට් කරන්නේ කොහොමද කියලා. අරුගේන් චරිතේ අහගනින්. නම එහෙම දන්නව නම් ගූගල් පාරක් දාල සෝශල් අකවුන්ට්ස් ටික බලපන් කොහොම කෙනෙක්ද කියලා.
    ප්ලෑන් එකක් තමයි ඉතින් බොලාගෙන් ඉල්ලුවේ. මම ඔය ප්ලෑන් ගහන වැඩේට දුර්වලයි :(
    අප්පට සිරි මෙන්න බොලේ මු........ ජය මංගලම් එහෙනම්.
    මැසේජ් එක දැම්මෙත් නෑ තාම, ජය මන්ගලම්ලු. පලයන් යන්න කුපාඩියා කියල පලවෙනි මැසේජ් එකෙන්ම බ්ලොක් කලොත් කොහොමද. :lol:
    dick pic yawwenadda :unsure:
    පොලිසියට නම්බරේ දෙයි
    can I try this one also?
     
    • Like
    Reactions: D_Mad

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    උබට අවුරුදු 28 ක් වෙලත් කෙල්ලෙක්ට මැසේජ් එකක් ගහගන්න හැටි එළකිරියෙන් අහන තත්වයක නම් උබ ඉන්නේ හොදම වැඩේ උබ ඔය තටම තටම මැසේජ් කරන වැඩේ අතහැරලා දාපන්. කපුවෙක් හොයාගෙන උට ගානක් දීලා කෙල්ලගේ ගෙදරට යවල ගෙවල් වලින්ම කතා කරලා වැඩේ කරගනින්. (ගොඩක් විස්තරයක් ලියන්න කම්මැලියි. කතාව කෙටියෙන් ලිව්වා)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    ඔය වැඩේ කරන්න එපා. මට කැරිම කැරි වැඩක් වුණා ඔය වගේ කෙල්ලෙක් කරන්න ගිහිල්ලා. මගේ යාලුවෙක් තමයි මට කෙල්ලව සෙට් කරලා දුන්නෙ. කෙල්ලත් ලස්සන හින්දා මාත් සීරියස් කරන්න ගත්තා අනික කෙල්ල පොඩි මාර කියුට්. එතකන් අරූ ඒක ගහන කෑල්ලක්. කෙල්ලගෙ ගෙවල් වලිනුත් හැදුවේ ඒකිව මට ඉක්මනට බන්දලා දෙන්න. උන් දෙන්නම මගෙන් ආතල් එකක් අරන් තියෙන්නේ. කොහොමහරි කෙල්ලෙක් හින්ද අන්තිමට හොදට තිබුන නමත් කැත කරගත්තා. එදායින් පස්සේ හිතාගත්තා කවදාවත් කෙල්ලෙක්ට සීරියස් ලව් කරන්නෙ නෑ කියලා.

    උඹ ඔය කෑල්ල කරනවා නම් මට උනා වගේ වැඩක් වෙන්න පුළුවන් කියලා හිතේ තියාගෙන කරපන්
    අප්පට සිරි එහෙමත් එකක්ද. thanks for the advice. :(
    උබට අවුරුදු 28 ක් වෙලත් කෙල්ලෙක්ට මැසේජ් එකක් ගහගන්න හැටි එළකිරියෙන් අහන තත්වයක නම් උබ ඉන්නේ හොදම වැඩේ උබ ඔය තටම තටම මැසේජ් කරන වැඩේ අතහැරලා දාපන්. කපුවෙක් හොයාගෙන උට ගානක් දීලා කෙල්ලගේ ගෙදරට යවල ගෙවල් වලින්ම කතා කරලා වැඩේ කරගනින්. (ගොඩක් විස්තරයක් ලියන්න කම්මැලියි. කතාව කෙටියෙන් ලිව්වා)
    යකෝ ඉතින් කෙල්ලෙක්ට මැසේජ් කරන එකයි නොදන්නා කෙල්ලෙක්ට මැසේජ් කරන එකයි දෙකක්නේ, කෙල්ලෙක්ට මැසේජ් කරන්න දනනවා. නොදන්නා කෙල්ලෙක්ට මැසේජ් කරලා ටෝක් කරන්නයි දන්නේ නැත්තේ.
     
    • Like
    Reactions: Babysaban and D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,714
    163,641
    113
    එකමත් එක රටක
    දන්න කෙනෙක් වගේ කොහොමෙයි බන් ඉතින් චැට් කරන්නේ? :baffled:

    කොල්ලෙක්ට යවන විදියට යවන්න එපා බන්. උබ කෙල්ල ගැන මොනව හරි දන්නවා නේ දැනටමත්.. නිකන් හිතපන් ඔය කෙල්ලගේ num එක තියන වෙන කෙල්ලෙක් උබට කෙල්ලෙක්ගෙ num එකක් දීල..බලද්දී දෙන්න ඕන එක නෙවෙයි දීල තියෙන්නේ... තේරෙන්නේ නැද්ද බන්.............. :cautious:
    ok වලින් ඉවර කරන්න එපා msgz . questions වලින් චැට් එක පලයන් පුලුවන් තරම්. :dull:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹ කෝල් එකක් අරගන බැනපන් උඹ පස්සෙන් එන එක දැන්වත් නවත්තන්න කියල. කියපන් ඔයා කොච්චර මගේ පස්සෙන් ආවත් මම කැමති වෙන්නෙ නැ කියල. තමුසෙට පිස්සුද ඕයි ලයින් එකක අවොත් කියපන් ඔය නංගි කලිනුත් ඔහොම කියල එක සතියනේ සද්ද නැතුව හිටියෙ, දැන්වත් මේක නවත්තලා ඔයාට ගැලපෙන කෙනෙක් හොයාගන්න කියපන්. ඔය විදිහට කතාවට අල්ල ගනින්. ඉතුරු ටික ලේසියි!!
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,925
    10,563
    113
    ආශික්ලන්තෙ
    මට තේරෙනව බන් උබේ දුක..එලකිරි නාකි තනිකඩ කකුලෝ එකම බෝට්ටුවේ..

    පොඩි එකාගෙන්ම අහ ගනින්..මැසේජ් කරන්නේ කොහොමද කියලා..ලැජ්ජ නැතුව අහපන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,714
    163,641
    113
    එකමත් එක රටක
    උඹ කෝල් එකක් අරගන බැනපන් උඹ පස්සෙන් එන එක දැන්වත් නවත්තන්න කියල. කියපන් ඔයා කොච්චර මගේ පස්සෙන් ආවත් මම කැමති වෙන්නෙ නැ කියල. තමුසෙට පිස්සුද ඕයි ලයින් එකක අවොත් කියපන් ඔය නංගි කලිනුත් ඔහොම කියල එක සතියනේ සද්ද නැතුව හිටියෙ, දැන්වත් මේක නවත්තලා ඔයාට ගැලපෙන කෙනෙක් හොයාගන්න කියපන්. ඔය විදිහට කතාවට අල්ල ගනින්. ඉතුරු ටික ලේසියි!!
    good advice :yes:..
     
    • Sad
    Reactions: Heshan Daminda

    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    Number eka ewapan
    Mn set karala dennam ubata
    මාත් ඕක කියන්න ගියේ බන්. නම්බර් එක දීපන් සේරම වැඩ ටික කරලා දෙන්නම් උබට තියෙන්නේ කැන්දන් යන්න විතරයි කියල. මු මාත් එක්ක අවුලෙන් හිටිය, එක නිසා සුභ පතල නිකන් හිටිය.