:( Help plz........rep + :(

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    මචං vibration කියලා shop එකක් තියෙනවා එකේ සමහර විට ඇති, නැත්නම් ඉතින් සිරස fm එකට Call එකක් දීලා අහපන් කොහෙන්ද ගන්න පුළුවන් කියලා.

    සමහර විට උන්ගේ head office එකෙත් ඇති.

    Thanks machan +7 fm tnnera
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕකේ සීමිත පිටපත් ටිකක් විතරයි ගැහුවේ......... ඒ ටිකත් ගිහිං තියෙනවා උණු කැවුම් වලටත් වඩා වේගෙන්........ ගත්තු කෙනෙක්ගෙන් කොපියක් ඉල්ලගන්නවා ඇරෙන්න මම හිතන්නේ නෑ ඕක නෙට් එකේ හොයාගන්න තියෙයි කියලා........

    එනිවේ හම්බ වේවා කියලා ප්‍රර්ථනා කරනවා........
     
    • Like
    Reactions: tnnera

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    ඕකේ සීමිත පිටපත් ටිකක් විතරයි ගැහුවේ......... ඒ ටිකත් ගිහිං තියෙනවා උණු කැවුම් වලටත් වඩා වේගෙන්........ ගත්තු කෙනෙක්ගෙන් කොපියක් ඉල්ලගන්නවා ඇරෙන්න මම හිතන්නේ නෑ ඕක නෙට් එකේ හොයාගන්න තියෙයි කියලා........

    එනිවේ හම්බ වේවා කියලා ප්‍රර්ථනා කරනවා........

    Hapoi,
    Ehemada machooo...

    Ane aaranchiyak labunoth kiapan,....plz
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    ගල් කොල්ලා;14179847 said:
    ITN එකෙ මගෙ යාලුවෙක් ඉන්නවා උබට ඕනිනමනම් මම උගෙන අහලා තියනවා කිවුවොත් PM කරන්නම්

    Ela machan, Loku udawwak....