smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචන් මගේ ලැපට උබුන්ටු 10.04 දාද්දි ලයිවු සීඩී එක බුට් වෙන්නෙ නෑ මැසේජ් එකක් එනවා
    Quote:
    unable to find a medium containing a live file system
    කියල පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්න බැරිද මොකක්ද සීන් එක කියල බලල?

    මගේ ලැප asus x51 එකක්
     
    උබුන්ටු සීඩී බොහොමයක් බූට් වෙන්නෙ නෑ.මේ ගැටළුව මටත් ආවා.සිංහල බ්ලොග් යූනියන් එකේ විශාරද අය (ඇත්තෙන්ම පරිගනක විශාරදලා)කිව්වෙ මේක සීඩී එකේ දෝෂයක් හෝ සීඩී ධාවකයේ නොහැකියාවක් විය යුතු බවයි.ධාවකය හෝ සීඩී එක මාරු කරලා බලන්න.මට නම් හරි ගියා.(ධාවකය වෙනස් කලාම)
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචන්ලා මේක උන් එවපු සීඩී එකක් මම ගැහැවුව එක් නෙවේ x86 එකට තමා ගෙන්න ගත්තෙ මගේ ලැප 32බිට්

    මම දැන් ගූගල් කරල බැලුව බන් මේක කොමන් ප්‍රොබ්ලම් එකක් වගේ දැනට තියෙන එකම සහ හොදම පිළියමලු පෙන් එකට කොන්ෆිගර් කරන් පෙන් එකෙන් ඉන්ස්ටෝල් කරන එක

    ලිනක්ස් ISO එකක් පෙන් එකකට බූටබල් විදියට කොන්ෆිගර් කර ගන්න මේක බා ගන්න ඕනෙ කියල තිබ්බේ

    http://unetbootin.sourceforge.net/

    (මම හිතනවා මම වගේ කොර උන යාලුවන්ට මේක ප්‍රයෝජනවත් වෙයි කියල මට මේක කියල දුන්න මෝරා කැම්ප එකේ අයියට තමා ඔක්කොම ක්‍රෙඩිට්ස් යන්න ඕනේ)
     
    Last edited:

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    genna gaththa godak ubuntu CD ohoma charter bn,umba ekak write krala dapan gindara wage wada :) man me athdakeemen kyanne