Help.. Quad copter

Lihrox

Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    ලංකාවට Drone එකක් ගෙන්නපු කවුරුහරි ඉන්නවද? මම මේ quad copter එක ගෙන්නන්න ඉන්නේ.

    47013(1).jpg


    1. මේක ගෙන්නන්න ලංකාවේ legal ද?
    2. Tax කීයක් විතර ගෙවන්න වෙයි ද?


    http://www.hobbyking.com/hobbyking/...adcopter_5X_Package_Mode_2_Ready_to_Fly_.html