පුළුවන් බන්. මගේ නම් ඉන්ටර්ෆේස් සෙටප් > ලෑන්



කොහොමද බo කරන්නෙ![]()
කලින් connect උන device බලන්න පුලුවන්ද ??![]()
රවුටර් එකට ලොග් වෙලා බලන්න ඕන බන්. රවුටර් එකෙන් රවුටර් එකට වෙනස්නේ බන් ඉන්ට්ෆෙස් එක. ඒ නිසා උබේ එකේ බලන විදිය හරියටම කියන්න බැහැ. නැත නම් GlassWire එකෙත් පෙන්නවා මන් හිතන්නේ. ක්‍රැක් කරපු එකක් ගනින්



super man ගේ data වලටත් කෙලිනවා නෙහ් අම්මපා
puduma samajayak 
within 24h connected aya nam dhcp reservation table eke pennanawa
login nati normal router ekak nam dan no chance

Try karala balanan