Help... ! Router

soldierthilina

Active member
  • Feb 21, 2011
    276
    31
    28
    Router එකට connect වෙච්ච එවුන් හොයා ගන්න විදියක් නැද්ද බo :sorry::sorry:
    Device names එහෙම :sorry::sorry::sorry:

    WiFi Password දාන්න අමතක උනා..PC එක Format කරපු නිසා 16 GB කෙල වෙලා ගියා බo:angry::angry::angry::angry::angry::angry::angry::sorry::sorry::sorry:
     
    • Like
    Reactions: .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,612
    6,197
    113
    ගග අද්දර
    කොහොමද බo කරන්නෙ :rolleyes:
    කලින් connect උන device බලන්න පුලුවන්ද ?? :rofl::cool::D

    රවුටර් එකට ලොග් වෙලා බලන්න ඕන බන්. රවුටර් එකෙන් රවුටර් එකට වෙනස්නේ බන් ඉන්ට්ෆෙස් එක. ඒ නිසා උබේ එකේ බලන විදිය හරියටම කියන්න බැහැ. නැත නම් GlassWire එකෙත් පෙන්නවා මන් හිතන්නේ. ක්‍රැක් කරපු එකක් ගනින්
     
    soldierthilina

    Active member
  • Feb 21, 2011
    276
    31
    28
    රවුටර් එකට ලොග් වෙලා බලන්න ඕන බන්. රවුටර් එකෙන් රවුටර් එකට වෙනස්නේ බන් ඉන්ට්ෆෙස් එක. ඒ නිසා උබේ එකේ බලන විදිය හරියටම කියන්න බැහැ. නැත නම් GlassWire එකෙත් පෙන්නවා මන් හිතන්නේ. ක්‍රැක් කරපු එකක් ගනින්

    Thanx macho :love::rolleyes::cool:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar341894_3.gif