යාලුවෙක් කියල තිබ්බ විස්තර. mild scoliosis නම් තියෙන්නෙ ගොඩක් වෙලාවට අවුලක් වෙන්නෙ නෑ. වැඩෙන කාලෙ ඉවර වෙලානම් කර්වේචර් එක තව වැඩිවෙන්නෙ නෑ මචන්. පිසිකල් තෙරපි කරල ගොඩක් වෙලාවට හොඳ කරන්න පුලුවන් තියන තත්වෙ අනුව.
ජැකට් දාන එක එච්චර හොඳ දෙයක් නෙමේ මෙහෙ කලාට. සමහර වෙලාවට වෙලාවට scoliosis එන්නෙ සමහර අයගෙ කකුල් වල තියන ඇද කොට වගේ දේවලුත් බලපානව. ඒව බලන්නෙ නැතුව ට්‍රීට්මන්ට් කරල වැඩක් නෑ. ලංකාවෙ අම්බානක තියනව මචන් කේස් එක. බයවෙන්න එපා ලොකු කර්වේචර් එකක් නැත්නම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.
පොඩ්ඩක් බලන්න මචන් කකුල් දෙකේ දිගේ වෙනසක් හරි මේ වගේ කේස් එකක් හරිත් තියනවද කියල.
පෙන්නන කියල රෙකමන්ඩ් කරන්න පුලුවන් ඩොක්ටර් කෙනෙක් ඉන්නව මචන් මට නම මතක නෑ මං හොයල කියන්නම්.