HELP ! scoliosis හෙවත් පැතිකුදය රෝගයට උදවුවක්

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83

    ds00194_im03006_mcdc7_scoliosisthu_jpg.jpg

    large_spine_scoliosis.jpg

    මචන්ල දන්න කෙනෙක් පුළුවන් නම් කියනවද Scoliosis කියන රෝගයට ලංකාවේ බෙහෙත් කරන්න හොද තැනක් හරි doctor කෙනෙක් හරි. ලොකු පිනක් මචන්.

    bump එකක් වත් දල යන්න.
     
    • Like
    Reactions: Wild Cat

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    machn oka depend wenne oke thiyena barapathala kama anuwa.poddak dokek hambela eyagen aha gnna hambenna ona aya gana.

    katada kellatada thiyenne?

    podi precentage ekak nm therapy karama hoda.wadi ewaata nm itn eka madi.
    mn adurana kellketa jacket ekakuth hadewwa ragama paththen.eka dagana inna ba patta amarui ekita.
     
    • Like
    Reactions: Tharakadj

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    machn oka depend wenne oke thiyena barapathala kama anuwa.poddak dokek hambela eyagen aha gnna hambenna ona aya gana.

    katada kellatada thiyenne?

    podi precentage ekak nm therapy karama hoda.wadi ewaata nm itn eka madi.
    mn adurana kellketa jacket ekakuth hadewwa ragama paththen.eka dagana inna ba patta amarui ekita.

    ow machan kellata. thanks machan
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යාලුවෙක් කියල තිබ්බ විස්තර. mild scoliosis නම් තියෙන්නෙ ගොඩක් වෙලාවට අවුලක් වෙන්නෙ නෑ. වැඩෙන කාලෙ ඉවර වෙලානම් කර්වේචර් එක තව වැඩිවෙන්නෙ නෑ මචන්. පිසිකල් තෙරපි කරල ගොඩක් වෙලාවට හොඳ කරන්න පුලුවන් තියන තත්වෙ අනුව.

    ජැකට් දාන එක එච්චර හොඳ දෙයක් නෙමේ මෙහෙ කලාට. සමහර වෙලාවට වෙලාවට scoliosis එන්නෙ සමහර අයගෙ කකුල් වල තියන ඇද කොට වගේ දේවලුත් බලපානව. ඒව බලන්නෙ නැතුව ට්‍රීට්මන්ට් කරල වැඩක් නෑ. ලංකාවෙ අම්බානක තියනව මචන් කේස් එක. බයවෙන්න එපා ලොකු කර්වේචර් එකක් නැත්නම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

    පොඩ්ඩක් බලන්න මචන් කකුල් දෙකේ දිගේ වෙනසක් හරි මේ වගේ කේස් එකක් හරිත් තියනවද කියල.

    c4b78cf629dbcca4ef710e00d24c3edd.png

    පෙන්නන කියල රෙකමන්ඩ් කරන්න පුලුවන් ඩොක්ටර් කෙනෙක් ඉන්නව මචන් මට නම මතක නෑ මං හොයල කියන්නම්.:yes:
     
    robinprr

    Well-known member
  • Feb 1, 2015
    606
    67
    63
    Machan oke dekak thiyanawa structural scoliosis and functional scoliosis.
    Functional scoliosis exercise and posture mangement walin hadanna puluwan
    Structural scoliosis hadannanam surgery karanna ona.
     
    thanks machan seratama. godak pin