යාලුවනේ මට SLT 4G ඉන්ටර්නෙට් කනෙක්ෂන් දෙකක් තියනවා. එකක ඩේටා ඉවර වෙලා. අනිකෙ වැඩිපුරත් එක්ක ඩේටා තියනවා. වැඩිපුර තියන එකෙන් අනිත් එකට ඩේටා ගිෆ්ට් කරන්න ක්රමයක් තියනවලු නේද? කොහොමද ඒක කරන්නෙ? එකවුන්ට් එකට ඔන් ලයින් ලොග් වෙලා GIFTING කියන ඔප්ෂන් එකට ගිහාම ඩේටා ලබන කෙනාගෙ Portal User Name* එක ඉල්ලනවා. ඒ විදිහටද ඩේටා ගිෆ්ට් කරන්නෙ?
Portal User Name* එක හොයාගන්නෙ කොහොමද?
4G එකට දීලා තියන නම්බර් එකට නෙමේද ගිෆ්ට් කරන්නෙ?
ඩේටා ගිෆ්ට් කරන ඔප්ෂන් එකට ගෙවන්න ඕනද?
ගිෆ්ට් ඩේටා යූස් වෙන්නෙ කොහොමද? නයිට් ටයිම් එකේදිත් ඉස්සෙල්ලම ගිෆ්ට් ඩෙටද ඉවර වෙන්නෙ?
දන්න කෙනෙක් කරුණාකරලා උදවු කරන්න.