Help Software Engineering

darshana3g

Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    මගෙ පුද්ගලික මතය නම් ජාවා වලට අනාගතයක් නෑ කියන එක. මොකද ජාවා ඩිවෙලොපර් කෙනෙක් විදියට යන්න පුලුවන් දුර බොහොම අඩුයි. උබට පුලුවන් නම් C, Python & Node.JS වගේ දේවල් ටිකක් ට්‍රයි කරන්න.
    ඊට අමතරව මචන් programming languages දැනගත්ත පලියට SE වෙන්න බෑ. උබ වර්තමාන ලොකය තාක්ෂණික නැබුරුව තියෙන්නෙ මොන දේවල් වලටද කියල අදහසක් උබේ හිතේ තියෙන්න ඕන. ඒ දෙවල් උබ විසින්ම දැන ගන්න ඕන. ගුඩ් ලක් මචන්.

    උබ කියනදේ ඇත්ත වෙන්න ඇති එත් මචන් ගොඩක් ඉන් හවුස් project වල යුස් කරනවා ජාවා. අනික ජාවා ලයිසන්ස් කොස්ට් එකක් නැති හින්ද ලාබයි එක හින්දම ජාවා යුස් කරන එක වැඩි ඉස්සරට වැඩිය
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    උබ කියනදේ ඇත්ත වෙන්න ඇති එත් මචන් ගොඩක් ඉන් හවුස් project වල යුස් කරනවා ජාවා. අනික ජාවා ලයිසන්ස් කොස්ට් එකක් නැති හින්ද ලාබයි එක හින්දම ජාවා යුස් කරන එක වැඩි ඉස්සරට වැඩිය
    මචන් ලංකාවෙ නම් උබ කියන එක තමයි සිදුවෙන්නෙ. මම කතාකරන්නෙ සමස්ත ලෝකයම ගැන. ඇයි අපේ කොල්ලො කෙල්ලො ලංකාවෙ ඇතුලෙම හිරවෙලා රුපියල් 60,000 - 100,000 ජොබ් කරන්න ඕනද? ඉන්දියාවෙ ඉන්න අපත රැල අලුතෙන් එන හැම දේම ඉක්මනට අල්ලගෙන පොරවල් වෙනව. උන්ට අවුරුදකට ඩොලර් 50,000 ක් 60,000 ක් අතර ගෙවනව.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ow ayye.ayya kiyana kathawa athatha.

    eth meka lankawa.;):yes::yes:

    api gradute wela eliyata bhala balanne(95% withara dena),hoda salary thiyena job ekak,api research karanna yanne na.research center na,academic unath sigithi bigithni podi podi ata magala karanawa misak USA wage project karanne na.

    ithin api igena gena mulinma paya thiyanne ape rate.

    eka nisa api hadenna one ape rate widiyata akamaththen unath.(wawulage magul gedara giya nam ellila hitapan kiwwalu.)

    ethakota C++ ,C ,Python,kiyanne pattama language set ekak.

    eth hithala balanna C patta kiyala api C igena gaththoth,apiata Job denne kawuda(job thiyenawa ithmath seemitha pramanayak.)

    eth lankawe java PHP kiwwoth job naanna thiyenawa.

    ethakota java upset unath apita jiwath wenna java igena ganna wenawa.

    this is sri lanka ayya.:yes::yes::yes:;):)
     
    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    මචන් ලංකාවෙ නම් උබ කියන එක තමයි සිදුවෙන්නෙ. මම කතාකරන්නෙ සමස්ත ලෝකයම ගැන. ඇයි අපේ කොල්ලො කෙල්ලො ලංකාවෙ ඇතුලෙම හිරවෙලා රුපියල් 60,000 - 100,000 ජොබ් කරන්න ඕනද? ඉන්දියාවෙ ඉන්න අපත රැල අලුතෙන් එන හැම දේම ඉක්මනට අල්ලගෙන පොරවල් වෙනව. උන්ට අවුරුදකට ඩොලර් 50,000 ක් 60,000 ක් අතර ගෙවනව.

    ඔව් ගොඩක් වෙලාවට කෝස්ට් එක බලන්නේ මෙහේ වගේ තමයි, උබ suggest කරන්නේ මොනවද?
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    මචංලා මම තාම undergrdaute කෙනෙක් :D Java පැත්තෙන් තමා ඉස්සරහට යන්න හිතන් ඉන්නේ..ඒ වගේම ආසයි mobile app development ඉගෙනගන්න (සෙල්ෆ් ස්ටඩි)

    Angular JS වගේ පැති ඉගෙන ගන්න එක ගැලපෙනවද? ඒවා වෙබ් බේස්ඩ් නේද? :rolleyes:

    අදහස් දෙන්න අයියලා ටික අපේ ඉන්ඩස්ට්‍රි ඉන්න..
    අනික් අය බම්ප් කරන්න :P

    Angular JS igenaganna eka hodai. Angular web based witharak nemei. mobile edition ekakuth thiyanawa. hodama de HTML5 + Bootstrap + JS Frameworks
    igenaganin. issarahata wadipurama jobs thiyenne owata thamai :yes::yes::yes:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Angular JS igenaganna eka hodai. Angular web based witharak nemei. mobile edition ekakuth thiyanawa. hodama de HTML5 + Bootstrap + JS Frameworks
    igenaganin. issarahata wadipurama jobs thiyenne owata thamai :yes::yes::yes:
    මිට අමතරව උනන්දුවක් තියෙනවනම් මේ දේවලුත් ඉගෙන ගන්න.
    * WebRTC
    * Node.JS
    * Redis

    **** Java සහ JavaScript කියන්නෙ දෙකක්.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    amatsiri bn.
    e kiyanne masekata lankave mudalen 600 548.58/= gannavane bn.viyadam kohomada bn Ireland vala masekata :D
    වියදම මචන් $1800 - $2300 වගේ වෙනව කියල තමයි කියන්නෙ. අපේ UI/UX ඩිපර්ට්මෙන්ට්ස් තියෙන්නෙ Ireland එහෙ ගොඩක් වැඩ කරන්නෙ Poland, Czech Republic, Romania වලින් ආපු අය.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    වියදම මචන් $1800 - $2300 වගේ වෙනව කියල තමයි කියන්නෙ. අපේ UI/UX ඩිපර්ට්මෙන්ට්ස් තියෙන්නෙ Ireland එහෙ ගොඩක් වැඩ කරන්නෙ Poland, Czech Republic, Romania වලින් ආපු අය.

    UI/UX lage duty eka mokakda machan.:):)
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    වියදම මචන් $1800 - $2300 වගේ වෙනව කියල තමයි කියන්නෙ. අපේ UI/UX ඩිපර්ට්මෙන්ට්ස් තියෙන්නෙ Ireland එහෙ ගොඩක් වැඩ කරන්නෙ Poland, Czech Republic, Romania වලින් ආපු අය.
    ithin bn lankaveth ohoma masekata padiyak ganna aya innavane bn.
    oya me kiyanne SE kenek ganada??
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මගෙ පුද්ගලික මතය නම් ජාවා වලට අනාගතයක් නෑ කියන එක. මොකද ජාවා ඩිවෙලොපර් කෙනෙක් විදියට යන්න පුලුවන් දුර බොහොම අඩුයි. උබට පුලුවන් නම් C, Python & Node.JS වගේ දේවල් ටිකක් ට්‍රයි කරන්න.
    ඊට අමතරව මචන් programming languages දැනගත්ත පලියට SE වෙන්න බෑ. උබ වර්තමාන ලොකය තාක්ෂණික නැබුරුව තියෙන්නෙ මොන දේවල් වලටද කියල අදහසක් උබේ හිතේ තියෙන්න ඕන. ඒ දෙවල් උබ විසින්ම දැන ගන්න ඕන. ගුඩ් ලක් මචන්.

    Java නැතිවෙන්නද අයියා යන්නෙ :shocked::lol:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Java නැතිවෙන්නද අයියා යන්නෙ :shocked::lol:
    කිසිම එකක් නැතිවෙන්නෑ. නමුත් එය භාවිතාකිරීම අඩුවිම හා ඒ සදහා ඇති ඉල්ලුම අඩුවීම සිදුවෙනව. නමුත් C හා C++ අවම වශයෙන් තව අවුරුදු 50ක් විතර භාවිතා කරාවි. මම නම් කියන්නෙ ඉගෙන ගන්න මල්ලිලාට ජාවා වලට ලොකු කැපකිරීමක් කරන්න එපා කියල. ලොකය යන පැත්ත අනුව තමන්ගෙ ඉගෙනීම සිදුකරන්න. ඉදිරි වසර 5 තුල Node.JS, Redis, HTML5 හා WebRTC, MPEG-Dash වැනි ටෙක්නොලොජීස් වලට ලොකු ඉල්ලුමක් ඇතිවෙනව. මේ දේවල් තනියම ඉගෙන ගන්න පුලුවන්. ඔයාල පොඩ්ඩක් github.com එකට සෙට් වෙලා බලන්න. පොඩ්ඩක් බලන්න Firefox OS එක ගැන. හැමෝම හිතුවෙ ඇන්ඩ්‍රොයිඩ් තමයි ලොකයේ තියෙන හොදම මොබයිල් OS එක කියල. නමුත් Firefox OS එක දිනෙන් දින ඉදිරියට එනව.
    මේක තමා යථාර්තය.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ithin bn lankaveth ohoma masekata padiyak ganna aya innavane bn.
    oya me kiyanne SE kenek ganada??
    නෑ මචන් ඒ UI/UX ඩිවෙලොපර් කෙනෙක් ගැන. උන්ට අවුරුද්දට $54XXX ගෙවනව.
    අපේ සමාගම හා ඊට අනුබද්ද සමාගම්වල SE කෙනෙකුට හා සීනියර් SE කෙනෙකුට අවුරුද්දට $65XXX හා $85XXX වගේ ගෙවනව.

    දැන් උබල අහන්න එපා මට කියක් ගෙවනවද කියල :lol: NDA එකක් සයින් කරපු නිසා මට ඒ ගැන කිසි දෙයක් කියන්න බෑ.....
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    කිසිම එකක් නැතිවෙන්නෑ. නමුත් එය භාවිතාකිරීම අඩුවිම හා ඒ සදහා ඇති ඉල්ලුම අඩුවීම සිදුවෙනව. නමුත් C හා C++ අවම වශයෙන් තව අවුරුදු 50ක් විතර භාවිතා කරාවි. මම නම් කියන්නෙ ඉගෙන ගන්න මල්ලිලාට ජාවා වලට ලොකු කැපකිරීමක් කරන්න එපා කියල. ලොකය යන පැත්ත අනුව තමන්ගෙ ඉගෙනීම සිදුකරන්න. ඉදිරි වසර 5 තුල Node.JS, Redis, HTML5 හා WebRTC, MPEG-Dash වැනි ටෙක්නොලොජීස් වලට ලොකු ඉල්ලුමක් ඇතිවෙනව. මේ දේවල් තනියම ඉගෙන ගන්න පුලුවන්. ඔයාල පොඩ්ඩක් github.com එකට සෙට් වෙලා බලන්න. පොඩ්ඩක් බලන්න Firefox OS එක ගැන. හැමෝම හිතුවෙ ඇන්ඩ්‍රොයිඩ් තමයි ලොකයේ තියෙන හොදම මොබයිල් OS එක කියල. නමුත් Firefox OS එක දිනෙන් දින ඉදිරියට එනව.
    මේක තමා යථාර්තය.

    බාවිතා වීම අඩුවක් වෙලා නෑ ජාව වල. ගූගල් ජාව, පයිතන් වලට තමයි වැඩියෙන්ම සහය දෙන්නෙ. අලුතින් එන ගොඩක් sdk මුලින්ම support එක දෙන්නෙත් ජාව වලට. ජාව යොදා ගන්නෙ පොඩි පොඩි සීනි බෝල වැඩ වලට නොවන නිසා ඒක බාවිතා කරන තැන් සාමාන්‍යය මිනිස්සු දන්නෙ නෑ. ඒක නිසා ජාව වලට කැප කිරීමක් කරන්න එපා කියන්නෙ නොමග යවන කතාවක්. අනිත් එක හිතන්න එපා node.js කෝකටත් තෛලෙ කියල. ඒක හදුන්වා දීල තියෙන්නෙ ගැප් එකක් පුරවන්න මිසක් රිප්ලේස්මන්ට ටෙක්නොලජි එකක් නෙවෙයි. Redis කියන්නෙ අලුත් දෙයක් නෙවෙයි. ඒක ඉස්සර ඉදන්ම කෑශින් වලට ගන්නව. ඔය කියල තියන අලුත් දේවල් කිසිම එකක් ජාව එක්ක කිසිම විදියකින් සංසන්දනය කරන්න බෑ. අනිත් වැදගත් දේ තමයි ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ ජාවත් නෙවෙයි. ජාව කියන්නෙ ඇන්ඩ්‍රොයිඩුත් නෙවෙයි. ඒක නිසා ඇන්ඩ්‍රොයිඩ් වල දියනුව මත ජාව වල අනාගතය රදන්නෙ නෑ. ජාව වලට වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ මොන පැත්තෙන්ද කියල දන්නෝ දනිති.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    Ehenam UI focus karala
    Angular JS, Bootstrap, JQuery wage ewa igena gena UI/UX Engineer kenek wenna balahan :)

    Angular වගේ එකක් ඉගෙන ගන්න එක කෝකටත් හොඳයි. මේ කාලේ Java, UI, UX කියලා සිමා දාගන්න නරකයි. හැමදෙයක් ගැනම touch එකෙ ඉන්න එක හොඳයි. හැබැයි basics, foundation එක හොඳට දාගන්න ඕනේ. එහෙම නැති වුනොත් පැවැත්ම අඩුයි.

    අහලා නැද්ද full stack developer කියලා term එකක්.

    http://www.laurencegellert.com/2012/08/what-is-a-full-stack-developer/