මගෙ පුද්ගලික මතය නම් ජාවා වලට අනාගතයක් නෑ කියන එක. මොකද ජාවා ඩිවෙලොපර් කෙනෙක් විදියට යන්න පුලුවන් දුර බොහොම අඩුයි. උබට පුලුවන් නම් C, Python & Node.JS වගේ දේවල් ටිකක් ට්‍රයි කරන්න.
ඊට අමතරව මචන් programming languages දැනගත්ත පලියට SE වෙන්න බෑ. උබ වර්තමාන ලොකය තාක්ෂණික නැබුරුව තියෙන්නෙ මොන දේවල් වලටද කියල අදහසක් උබේ හිතේ තියෙන්න ඕන. ඒ දෙවල් උබ විසින්ම දැන ගන්න ඕන. ගුඩ් ලක් මචන්.
උබ කියනදේ ඇත්ත වෙන්න ඇති එත් මචන් ගොඩක් ඉන් හවුස් project වල යුස් කරනවා ජාවා. අනික ජාවා ලයිසන්ස් කොස්ට් එකක් නැති හින්ද ලාබයි එක හින්දම ජාවා යුස් කරන එක වැඩි ඉස්සරට වැඩිය



Java පැත්තෙන් තමා ඉස්සරහට යන්න හිතන් ඉන්නේ..ඒ වගේම ආසයි mobile app development ඉගෙනගන්න (සෙල්ෆ් ස්ටඩි)




