Help Software Engineering

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ..........................................................................................

    මචංලා මම තාම undergrdaute කෙනෙක් :D Java පැත්තෙන් තමා ඉස්සරහට යන්න හිතන් ඉන්නේ..ඒ වගේම ආසයි mobile app development ඉගෙනගන්න (සෙල්ෆ් ස්ටඩි)

    Angular JS වගේ පැති ඉගෙන ගන්න එක ගැලපෙනවද? ඒවා වෙබ් බේස්ඩ් නේද? :rolleyes:

    අදහස් දෙන්න අයියලා ටික අපේ ඉන්ඩස්ට්‍රි ඉන්න..
    අනික් අය බම්ප් කරන්න :P

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    bump
    1.gif
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Ehenam UI focus karala
    Angular JS, Bootstrap, JQuery wage ewa igena gena UI/UX Engineer kenek wenna balahan :)

    thanx a lot machoo :yes: aasanan SE kenek wenna :D ethakota mona wage ewada java walata amatharawa improve karaganna one me wage
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    mamath machan Android tikak karala tjiyenawa ,ekayh campus ekedi subject 1k widiyata.e nisa e gena nam danne ne.eth puluwan nam Big data peththa tikak balapan.den eka thamai trend 1(mama danna widiyata).mamath POC(prf of cncpt) project ekak kala ape offiz eke.mama nam inne Oracle DB side eke.eth puluwan nam Big data specialized karapan.patta padi.danna unuth adui.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මගෙ පුද්ගලික මතය නම් ජාවා වලට අනාගතයක් නෑ කියන එක. මොකද ජාවා ඩිවෙලොපර් කෙනෙක් විදියට යන්න පුලුවන් දුර බොහොම අඩුයි. උබට පුලුවන් නම් C, Python & Node.JS වගේ දේවල් ටිකක් ට්‍රයි කරන්න.
    ඊට අමතරව මචන් programming languages දැනගත්ත පලියට SE වෙන්න බෑ. උබ වර්තමාන ලොකය තාක්ෂණික නැබුරුව තියෙන්නෙ මොන දේවල් වලටද කියල අදහසක් උබේ හිතේ තියෙන්න ඕන. ඒ දෙවල් උබ විසින්ම දැන ගන්න ඕන. ගුඩ් ලක් මචන්.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Ehenam UI focus karala
    Angular JS, Bootstrap, JQuery wage ewa igena gena UI/UX Engineer kenek wenna balahan :)
    මචන් ලංකාවෙ දෙන මැක්සිමම් සැලරි කීයද?
    අපේ UI/UX කෙනෙක් ගන්නෙ $54,XXX/Year වගේ (Ireland)
     
    Last edited:

    jkil

    Member
    Mar 2, 2015
    14
    1
    0
    මගෙ පුද්ගලික මතය නම් ජාවා වලට අනාගතයක් නෑ කියන එක. මොකද ජාවා ඩිවෙලොපර් කෙනෙක් විදියට යන්න පුලුවන් දුර බොහොම අඩුයි. උබට පුලුවන් නම් C, Python & Node.JS වගේ දේවල් ටිකක් ට්‍රයි කරන්න.
    ඊට අමතරව මචන් programming languages දැනගත්ත පලියට SE වෙන්න බෑ. උබ වර්තමාන ලොකය තාක්ෂණික නැබුරුව තියෙන්නෙ මොන දේවල් වලටද කියල අදහසක් උබේ හිතේ තියෙන්න ඕන. ඒ දෙවල් උබ විසින්ම දැන ගන්න ඕන. ගුඩ් ලක් මචන්.

    :rolleyes:kawuda ban kiyanne java walata future ekak naha kiyala?java thamai thamath large scale enterprise level applications code karanna use karana language eka:sorry:
     
    Last edited:

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    :rolleyes:kawuda ban kiyanne java walata future ekak naha kiyala?java thamai thamath large scale enterprise level applications code karanna use karana language eka:sorry:
    මචන් මමයි කියන්නෙ. මම කතාකරන්නෙ මගේ වසර 10ක පුද්ගලික අත්දැකීම් අනුව. මම සේවය කරන ආයතනය ලෝකයේ රටවල් 26කට තාක්ෂණික සේවා සපයන ටිකක් ලොකු සමාගමක්;)
     
    jkil

    Member
    Mar 2, 2015
    14
    1
    0
    මචන් මමයි කියන්නෙ. මම කතාකරන්නෙ මගේ වසර 10ක පුද්ගලික අත්දැකීම් අනුව. මම සේවය කරන ආයතනය ලෝකයේ රටවල් 26කට තාක්ෂණික සේවා සපයන ටිකක් ලොකු සමාගමක්;)

    --deleted--
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මගෙ පුද්ගලික මතය නම් ජාවා වලට අනාගතයක් නෑ කියන එක. මොකද ජාවා ඩිවෙලොපර් කෙනෙක් විදියට යන්න පුලුවන් දුර බොහොම අඩුයි. උබට පුලුවන් නම් C, Python & Node.JS වගේ දේවල් ටිකක් ට්‍රයි කරන්න.
    ඊට අමතරව මචන් programming languages දැනගත්ත පලියට SE වෙන්න බෑ. උබ වර්තමාන ලොකය තාක්ෂණික නැබුරුව තියෙන්නෙ මොන දේවල් වලටද කියල අදහසක් උබේ හිතේ තියෙන්න ඕන. ඒ දෙවල් උබ විසින්ම දැන ගන්න ඕන. ගුඩ් ලක් මචන්.

    එහෙනම් ගුගල් youtube , ebay ඔක්කොම down thmai
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    එහෙනම් ගුගල් youtube , ebay ඔක්කොම down thmai
    කොහොමද ඩවුන් වෙන්නෙ කියල විස්තර කරන්න පුලුවන්ද? ජවා සහ ජාව ස්ක්‍රිප්ට් කියන්නෙ දෙකක්. ගූගල් ආයතනය තුල ජාවා හි භාවිතය හා පයිතන් භාවිතය කෙසේද කියල පැහැදිලි කරන්න පුලුවන්ද? ගූගල් ඩිස්ට්‍රිබුටඩ් සර්විස් ක්‍රියාකාරිත්වය තුල ජාවා යොදාගැනීම පැහැදිලි කරන්න පුලුවන්ද? ඔබ සදහන් කරපු ආයතන සියල්ල තුල ජාවා භාවිතය පවතින්නේ උපරිම 20% පමණි.

    අපි හිතනවට වඩා යතාර්ථය හුගක් වෙනස්. සැමවිටම ප්‍රායෝගික වන්න.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මගෙ පුද්ගලික මතය නම් ජාවා වලට අනාගතයක් නෑ කියන එක. මොකද ජාවා ඩිවෙලොපර් කෙනෙක් විදියට යන්න පුලුවන් දුර බොහොම අඩුයි. උබට පුලුවන් නම් C, Python & Node.JS වගේ දේවල් ටිකක් ට්‍රයි කරන්න.
    ඊට අමතරව මචන් programming languages දැනගත්ත පලියට SE වෙන්න බෑ. උබ වර්තමාන ලොකය තාක්ෂණික නැබුරුව තියෙන්නෙ මොන දේවල් වලටද කියල අදහසක් උබේ හිතේ තියෙන්න ඕන. ඒ දෙවල් උබ විසින්ම දැන ගන්න ඕන. ගුඩ් ලක් මචන්.

    ela, umbalage adahas saahena watinawa machan :)
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කොහොමද ඩවුන් වෙන්නෙ කියල විස්තර කරන්න පුලුවන්ද? ජවා සහ ජාව ස්ක්‍රිප්ට් කියන්නෙ දෙකක්. ගූගල් ආයතනය තුල ජාවා හි භාවිතය හා පයිතන් භාවිතය කෙසේද කියල පැහැදිලි කරන්න පුලුවන්ද? ගූගල් ඩිස්ට්‍රිබුටඩ් සර්විස් ක්‍රියාකාරිත්වය තුල ජාවා යොදාගැනීම පැහැදිලි කරන්න පුලුවන්ද? ඔබ සදහන් කරපු ආයතන සියල්ල තුල ජාවා භාවිතය පවතින්නේ උපරිම 20% පමණි.

    අපි හිතනවට වඩා යතාර්ථය හුගක් වෙනස්. සැමවිටම ප්‍රායෝගික වන්න.
    http://en.wikipedia.org/wiki/Programming_languages_used_in_most_popular_websites
    හරියට දන්නේ නෑ මචං. මේක බලල කිව්වේ :sorry: