Help {Sound level meeter application}

racool

Well-known member
  • Sep 18, 2006
    1,682
    83
    48
    This might be Hell
    මචන්ල මට Sound level meeter software එකක් හොයගන්න ඕනෙ .Micඑක තියන හරියෙ noise level (dB) එක කොච්චරද කියල අපිට ඕන time schedule එකකට File එකක save වෙන්න ඕනෙ.
    කලින් කවුරුහරි use කරල තියනවනම් උදවුවක් දෙන්න..
    Thank you.
     
    • Like
    Reactions: sudu23