ගොඩක් වටිනා thread එකක්! මටත් ඔහොම idea එකක් තියනවා. මම ඉන්නේ හම්බන්තොට. අපේ පැත්තේ ගොඩක් ගොඩක් තියෙන්නේ මාළු, වී, කෙසෙල් වගේ දේවල් තමයි. නමුත් පේන විදියට නම් මේවා එකක් වත් export වටිනාකමක් වැඩිය නෑ.
මාළු export කරන්නෙ නෑ.... ලංකාවටත් මදිද මන්ද....
කෙසෙල් export කරනවා. එත් world market එකේ demand එක තියෙන්නේ Cavendish banana වලට... අපේ පැත්තේ ඒවා හැදෙන්නෙත් නෑ. පුවාලු, ඇඹුල්, සීනි තමයි හැදෙන්නේ...
හාල් අපේ පැත්තේ තියෙන්නේ රතු. එත් world market demand තියෙන්නේ සුදු.
එක නිසා ඒවා export කරන්නත් බෑ. පොලොන්නරුව වගේ පැතිවල නම් ලස්සන සුදු හාල් තියනවා. ඒවා export කරනවලු....
ඔන්න ඕකයි වැඩේ !! ඉතින් මට export කරන්න දෙයක් හිත ගන්නවත් බෑ යාලුවනේ...
හොඳ idea එකක් අවොත් මටත් කියන්න!
ඔබට ජය!

,මුහුදත් ලගනම්......