Help To Start Exporting Business

isurumm

Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    ගොඩක් වටිනා thread එකක්! මටත් ඔහොම idea එකක් තියනවා. මම ඉන්නේ හම්බන්තොට. අපේ පැත්තේ ගොඩක් ගොඩක් තියෙන්නේ මාළු, වී, කෙසෙල් වගේ දේවල් තමයි. නමුත් පේන විදියට නම් මේවා එකක් වත් export වටිනාකමක් වැඩිය නෑ.

    මාළු export කරන්නෙ නෑ.... ලංකාවටත් මදිද මන්ද....

    කෙසෙල් export කරනවා. එත් world market එකේ demand එක තියෙන්නේ Cavendish banana වලට... අපේ පැත්තේ ඒවා හැදෙන්නෙත් නෑ. පුවාලු, ඇඹුල්, සීනි තමයි හැදෙන්නේ...

    හාල් අපේ පැත්තේ තියෙන්නේ රතු. එත් world market demand තියෙන්නේ සුදු.
    එක නිසා ඒවා export කරන්නත් බෑ. පොලොන්නරුව වගේ පැතිවල නම් ලස්සන සුදු හාල් තියනවා. ඒවා export කරනවලු....

    ඔන්න ඕකයි වැඩේ !! ඉතින් මට export කරන්න දෙයක් හිත ගන්නවත් බෑ යාලුවනේ...
    හොඳ idea එකක් අවොත් මටත් කියන්න!

    ඔබට ජය! :D
     
    shehanhotel

    Member
    Dec 21, 2011
    27
    1
    0

    kauda kiuwe malu export karanne nahe kiyala???
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    ගොඩක් වටිනා thread එකක්! මටත් ඔහොම idea එකක් තියනවා. මම ඉන්නේ හම්බන්තොට. අපේ පැත්තේ ගොඩක් ගොඩක් තියෙන්නේ මාළු, වී, කෙසෙල් වගේ දේවල් තමයි. නමුත් පේන විදියට නම් මේවා එකක් වත් export වටිනාකමක් වැඩිය නෑ.

    මාළු export කරන්නෙ නෑ.... ලංකාවටත් මදිද මන්ද....

    කෙසෙල් export කරනවා. එත් world market එකේ demand එක තියෙන්නේ Cavendish banana වලට... අපේ පැත්තේ ඒවා හැදෙන්නෙත් නෑ. පුවාලු, ඇඹුල්, සීනි තමයි හැදෙන්නේ...

    හාල් අපේ පැත්තේ තියෙන්නේ රතු. එත් world market demand තියෙන්නේ සුදු.
    එක නිසා ඒවා export කරන්නත් බෑ. පොලොන්නරුව වගේ පැතිවල නම් ලස්සන සුදු හාල් තියනවා. ඒවා export කරනවලු....

    ඔන්න ඕකයි වැඩේ !! ඉතින් මට export කරන්න දෙයක් හිත ගන්නවත් බෑ යාලුවනේ...
    හොඳ idea එකක් අවොත් මටත් කියන්න!

    ඔබට ජය! :D

    මචන් මම දෙන්නම් උබට අදහසක්......ප්‍රායොගිකද දන්නෙ නෑ,but....මෙකයි..හම්බන්තොට ඉන්නව කියලනෙ කිව්වෙ...වරායත් ලගනම්....:rolleyes:,මුහුදත් ලගනම්......:rolleyes: අල්ලපන් මාලු.... හි හි :lol::lol:........... නෑ බොල සිරා කියන්නෙ...:(:(:(:( කන මාලු නෙවෙ...:P:P:P:P හුරතල් උන් බන් (කෙල්ලො නෙවේ හොදේ :rofl::rofl::rofl::rofl:) සුරතල් මසුන් බන්.....මෙ කලෙ හොද ඉල්ලුමක් තියෙනවලු.....:nerd::nerd::nerd: අනික Indian Ocean වල ගොඩාක් ලස්සන උන් ඉන්නවලු සාගරෙ අවට...ඔන්න කරනවනම් Bisiness එක...විස්තර ටිකක් හොයල බලල පටාන් ගනින්....
    ALL the Best..........
     
    thanx yaluwa
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ගොඩක් වටිනා thread එකක්! මටත් ඔහොම idea එකක් තියනවා. මම ඉන්නේ හම්බන්තොට. අපේ පැත්තේ ගොඩක් ගොඩක් තියෙන්නේ මාළු, වී, කෙසෙල් වගේ දේවල් තමයි. නමුත් පේන විදියට නම් මේවා එකක් වත් export වටිනාකමක් වැඩිය නෑ.

    මාළු export කරන්නෙ නෑ.... ලංකාවටත් මදිද මන්ද....

    කෙසෙල් export කරනවා. එත් world market එකේ demand එක තියෙන්නේ Cavendish banana වලට... අපේ පැත්තේ ඒවා හැදෙන්නෙත් නෑ. පුවාලු, ඇඹුල්, සීනි තමයි හැදෙන්නේ...

    හාල් අපේ පැත්තේ තියෙන්නේ රතු. එත් world market demand තියෙන්නේ සුදු.
    එක නිසා ඒවා export කරන්නත් බෑ. පොලොන්නරුව වගේ පැතිවල නම් ලස්සන සුදු හාල් තියනවා. ඒවා export කරනවලු....

    ඔන්න ඕකයි වැඩේ !! ඉතින් මට export කරන්න දෙයක් හිත ගන්නවත් බෑ යාලුවනේ...
    හොඳ idea එකක් අවොත් මටත් කියන්න!

    ඔබට ජය! :D
    ------------Menna obathumata magen salute ekak. Lankawe inna ona oya wage forward aya. Export karanna puluwan godak deval thiyenawa lankawe. NAVAM MAWATHE THIYENA EDB [EXPORT DEVELOPMENT BOARD] ekata giyoth godak deval dana ganna puluwan. National identiy eka aragena giyama yanakotama thiyenawa RECEPTION COUNTER EKA-----akata thman apu karanaya gana kiwwama YANNA ONA MONA FLOOR EKATADA KIYALA upades denawa. EDB eken hama month ekema issu karana books thiyenawa. 100 Rs wage wenne. A BOOKS [SAGARA] WALA THIYENAWA LAKAWEN IMPORT KARANA PITARATA BUYERS LAGE NAMES ADDRESSES IMPORT KARANA DEWAL SIYALU WISTHARA. ETA AMATHARAWA ADALA NILADARIYAGEN AWSSHAYA DETAILS LABAGANNA PULUWA. ETA AMATHARAWA NAWAM MAWATHE EDB EKE THIYENAWA LIBRARY EKAK. EKENUTH BOOKS, MAGAZINES BALALA BUYER LAGE WHISTHARA LABA GANNA PULUWAN. EDB PRASESIYA OFFICE WALATH MEWA THIYENAWA. ATH EDB MAIN BUILDING EKATA GIYOTH DETAILS WADIPURA GANNA PULUWAN. EDB MAIN OFFICE EKA THIYENNE ----NAWAM MAWATHE---COLOMBO WALA
     
    Last edited: